"sᴀʏ ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ"🍃ᶜʰᵃᵖᵗᵉʳ 10

55 6 16
                                    

දැන් උඔ හිතන්නෙ ජේකේට ආයේ මල පැන්නෙ මොකක් නිසා කියලද?? (Yugyeom)

ඒකට කෙලින්ම අන්කල් ජේයැන් හියුන් සම්බන්ධයි.. ඒක නම් මොනා නැතත් ෂුවර් මට...(Eunwoo)

ඒත් බන් පේපර් එක ඩස්ට් බින් එකට දාන්න තරම් තිබ්බ හේතුව මොකද්ද??(Yugyeom)

අපි නොදන්න දේවල් කොච්චර තියෙන්න පුලුවන්ද බන් ඒක උගේ private life එක අපිට ඌට උදව් කරනවා ඇරෙන්න ඒ දේවල් වලට ඇගිලි ගහන්න බෑ...(Eunwoo)

කියව කියව කොලේජ් එක ඇතුලට ආපු කෙල්ලො දෙන්නාට මගදි හම්බුනේ කොලේජ් එකෙන් එලියට යන ජියාව...

හායි... කෙල්ල... කොහොමද??

මම හොදින් යුගී ඔප්පා... ඔප්පට කොහොමද??

ජියා හිනාවෙවී යුගී එක්ක කතාකරද්දි යුන්වූට jealous හිතුනේ නෑ කියන්නත් බෑ.. 😅😅 කොල්ලා කල්පනා කරේ කොහොම හරි යුගීව මෙතනින් යවන ක්‍රමයක්... එසැනින් ක්‍රියාත්මක උන යුන්වූ යුගීව පැත්තට හිටපු කෙල්ලො ගොඩක ඇගේ ගහලා ජියා එක්ක කතාකරන්න පැත්තකට එක්කන් ගියා...

ඕකා.. ඔහොමම්යි දන්නවනේ ඉතින්.. 😏🤣

ආහ්.. 🤭🤭🤭

ඔයා තනියමද යන්නෙ ??

ඔව් ඉතින් මෙච්චර කල් තනියමනේ ගියේ ඔප්පා.. 🙄😁

ආහ්.. ඔව් නේද ඕන නම් මාත් එක්ක යමු මම අද බස් එකේ යන්නෙ vehicle එක අද එන්නෑ...

කොල්ලා ඔලුවත් කස කස බොරුවක් කිව්වෙ අද ජියා එක්ක කොහොම හරි බස් එකේ යන්න හිතාගෙනයි... ජියාවත් ඇදගෙන class එක පැත්තට ගිය කොල්ලා බෑග් එකත් අරන් front gate එක වෙනුවට back gate එකෙන් කෙල්ලවත් එක්කන් ගියා... කෙලින්ම බස් හෝල්ට් එකක් ගාවට ගිය කොල්ලයි කෙල්ලයි බස් එකක නැග්ගා... බස් එකේ තිබ්බ පිටිපස්සෙ සීට් එකකින් ඉදගත්තා... ටික දුරක් යද්දි ජියාගේ අතින් යුන්වූ අල්ලගත්තේ ජියාගේ ඇස් පුදුම වෙද්දි...

මම ඔයාගෙ අතින් අල්ලපු එක ප්‍රශ්නයක් නෑ නේද??

නෑ කියන්න වගේ ජියා තමන්ගේ ඔලුව හිමීට වැනුවා..

I love you!! මම ටික කාලෙක ඉදන් කියන්න හිටියේ... ඔයා මුලින්ම දැක්ක දවසේ ඉදන් හරි අමුතු ආකර්ෂණයක් ඔයාගේ ඇස් දෙකේ තිබුනේ...
යුන්වූ කටට ආපු හැමදේම ජියා ඉස්සරහ දිගෑරියා 😅😅

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now