1st Chapter ✌️

858 194 127
                                    

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

" කරෝම් ( එහෙමනම්) .. අද පංතිය මෙතනින් ඉවරයි ළමයි.. 1st ටර්ම් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න 😌"

* ආආආආඅ සෙන් ( ටීචර් - සොන්සෙන්ග්) *

නම්ජූන් පොත් ටිකත් එකතු කරන් පංතිය දිහා බලද්දී බැබලි බැබලි තිබ්බ මූනු ටික එහෙන්ම මැලවිලා ගිය හැටි දැක්කත් හිනාවකින් සංග්‍රහා කරලා ගියේ ළමයි කොහොමත් ටෙස්ට් වලට ශා වාව් ගාන් නෑ කියලා දැනන් හිටිය නිසයි..

නම්ජූන් ක්ලාස් එකෙන් යනවත් එක්කම එච්චර වෙලා පුටුවට ඔනාවට ඉදගෙන හිටිය ළමයි නැගිටලා එක එක වැඩ වල නිරත වුනා..

" මේ පොඩ්ඩක් එනවා යන්න.. "

යුංගි මින් හා ගේ අතින් ඇදන් ගියේ කොරිඩෝ එකේ තිබ්බ පඩිපෙලක් උඩට..

පඩි පෙල උඩට ආව ගමන් යුංගී කෙල්ලව බිත්තියට තද කරලා මූණට එබුනා..

" මේ.. සල්ලී කියක් හරි තියෙනවද?.."

" මං ගාව කොහෙන්ද සල්ලී .. අයින්ට වෙනවා.. විකාර නොකර.. "

" ඔහොම පොඩ්ඩක් ඉන්නවකෝ.. මං ඔක්කොම ටික දෙන්නම් මාසේ අන්තිමට.. ඒ දෙනවාකෝ දෙනවකෝ.. 🙂"

" හරි දැන් මොකටද කියනවකෝ මේ හදිස්සියේ සල්ලි... "

" මට.... මේ... මට... අද පොඩි ගමනක් යන්න තියෙනවා.. 😉 "

" අපෝ අර අලුත් සමයම එක්ක ඇවිදින්නද.. මං ගාව සල්ලි නෑ. "

මින් හා යුංගිව තල්ලු කරලා දාලා එතනින් යන්න ගියත් යුංගි ආයෙම මින් හාව ඇදලා අරන් ඇගට හේත්තු කර ගත්තා..

" දෙනවකෝ.. 😗"

යුංගී මින් හා ගේ තොල් දිහා බලන ගමන් කියද්දී මින්හා ඒ ක්ෂණිකව යුංගි ගේ තොල් වලට ඉක්මන් හාදුවක් දීලා සාක්කුවේ තිබ්බ සල්ලි වගයක් යුංගිගේ පොකට් එකට දාලා දිව්වා...

----------------

"(ආයිෂ්.. මින් හා තමුසෙට පිස්සුද ඒ යකාට කිස් දෙන්න.. 😑 ) "

මිහා ඔලුවට පාරක් ගහා ගන්න ගමන් ආයෙත් ක්ලාස් එක පැත්තට ගියේ තමන්ටම හිතෙන් බැන ගන්න ගමන්..

🙂 ... මං ඊ මින් හා.. තවම 18ක් වුනා විතරයි.. 😪.. පොඩි කාලේ ඉදන් මං හැදුනේ වැඩුනේ ළමා නිවාසෙක.. ඒ ළමා නිවාසෙම කෙනෙක් තමයි යුංගී කියන්නේ.. අපි දෙන්නා පොඩි කාලේ ඉද හොදම යාලුවෝ.. අපි දෙන්නට දෙන්නා නැතුව බෑ... ඒත් ඒක යාලු කමක් විතරයි.. දැන් ඔයාලා බලනවා ඇති යාලුවොනම් ඇයි කිස් දෙන්නේ කියලා.. ඒක එහෙම තමයි.. හේතුවක් නෑ...හොදම යාලුවෝ නිසා අපි දෙන්නම හිතුවේ එකේ වැරැද්දක් නෑ කියලා... කිස් එකක් දුන්නා කියලා මොනා වෙනාද 😒 ... අහ් කියන්න බැරි වුනානේ.. මායි අර මෝඩ යුංගියයි ජීවත් වෙන්නේ එකට.. අපිට වයස හරි ගියාම අපි එකට ජීවත් වෙන්න ආවේ ඒක දෙන්නටම ලේසී නිසා.. අපි දෙන්නම පාර්ට් ටයිම් ජොබ් කරනවා. ඉගෙන ගන්න ගමන්.. අපි ඉන්න ගෙදරට සල්ලි අපි දෙන්නම එකට ගෙවන්නේ.. ගෙවල් අයිතිකාරායාට කියලා තියෙන්නේ යුංගී මගේ ඔප්පා කියලා.. 😌 නැත්නම් බෑනේ.. හැබැයි අපි දෙන්න ජීවත් වෙන්නේ එකට කියලා ඉස්කෝලේ කවුරුත් දන් නෑ... 🤫

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now