9th Chapter ✌️

445 145 53
                                    


"( HS සොම්බේ කියන්නේ එහෙනම් මූද?.. ඔහ්.. හෝසොක්.. 🤨 අහ්.. මෙච්චර කොල්ලෝ ඉන්න කොලේජ් එකේ ඇයි මූම වුනේ මින්හා.. ) "

යුංගී හිතෙන් හිතන ගමන් දවාලූ අලුකරවන බැල්මකින් හෝබී දිහා බලාගෙනම දෙන්නා ගාවට යද්දී හෝබී තවත් මින්හාට ලං වෙලා කට කොනකින් කපටි හිනාවක් අරන් යුංගී එන දිහා බලාගෙන හිටියා....

"( එහෙනම් දැන් අපේ සෙල්ලම පටන් ගත්තා...🤨 මින් යුං...ගි... )"
.
.
.

" මින්හා ... 🤨"

" සුගා.. "

" ඔව් මං තමයි... තමුසේ මොකද මෙතන කරන්නේ? "

" 🤨 මං මේ සොම්.... අනී.. මං මොනා කරත් ඔයාට මොකද යුංගී? "

" ඔව් මටනම් වැඩක් නෑ... ඒත් මෙයා එක්ක මොකද කරන්නේ? "

" මේ අපේ සොම්බේ නිම් කෙනෙක්.. වෙහ්හ්?"

" හරි සොම්බේ ලා එක්ක අත් අල්ලන්ද ඉන්නේ? "

" 😑 සුගා... නවත්තගන්න ඔය විකාරේ... ඇයි ඔයා මෙතනට ආවේ? "

" මං ආවේ ඔයාත් එක්ක ටිකක් කතා කරන්න.. "

" කියන්න.. "

" මෙතන බෑ.. එන්න යන්න.. "

යුංගී මින්හා ගේ අතින් අල්ලන් එතනින් යන්න හැදුවත් හෝබී මින්හාව අතඇරියේ නැති නිසා මින්හාව දෙන්නා අතර එහෙට මෙහෙට ඇදුනා...

" යහ්.. අත අරිනවා මින්හාව.."

" මං ඇයි අතඅරින්නේ? මින්හා මාත් එක්ක හිටියේ... තමුසේ අතාරිනවා.. 🤨 "

" මං කීවනේ මට මින්හා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.. "

" මින්හා හා කිව්වේ නැනේ? "

" 🤨...... "

යුංගී හෝබී දිහා ඇහි බැමක් උස්සලා බලලා මින්හා දිහා බැලුවේ එයාගේ උත්තරය බලාපොරොත්තුවෙන්... මින්හා හෝබී දිහායි යුංගී දිහායි මාරුවෙන් මාරුවට බල බල කල්පනා කරද්දී හෝබී මූනෙන් ඉන්න කියලා කීවා.

" ආම්ම්ම් මං... 😐 යුංගී අහන්න.. මං සොම්බේ එක්ක කතා කරලා එන්නම් ඔයාව හම්බෙන්න.. "

" මින්හා .. ඔයාට දැන් මට වඩා මෙයාවද ලොකු? "

" එහෙම නෙවේ යුංගී... අහන්න.. මෙතන ප්‍රශ්නේ ඇති කලේ ඔයා.. ඊයේ ඔයා අරම මැසේජ් එකක් යැව්වේ නැත්නම් මෙහෙම දෙයක් වෙන් නෑනේ.. "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now