17th Chapter ✌️

391 128 110
                                    

Two Days Ago.....

" මේක කොහෙන්ද ජන්ග්කුක් ඔයාට? 🤨 "

" අප්පා.. ඔය ඉන්න කෙනා කවුද කියනකෝ.. මං ඉතුරු ටික කියන්නම්.. "

" ම්ම්.. මේ ඉන්නේ හේසූ... 😔 ජොන්ග් ගේ දෙවනි වයිෆ් ... වයිෆ් කිව්වට එයාව මැරි කරලා නෙවේ හිටියේ ....."

" ඒ කියන්නේ අප්පා?.. මැරි නොකර කොහොමද එයා ජොන්ග් ආජුස්සී ගේ වයිෆ් වුනේ? "

" හේසු කියන්නේ ජොන්ග් පළවෙනියට ආදරේ කරන්න ගත්ත කෙල්ල.. ඒ කාලේ ජොන්ග්ගේ අප්පා නිසා හේසුව මැරි කරන්න ජොන්ග් ට බැරි වුනා. ඒ නිසා එයාට එයාගේ අප්පා හොයලා දුන්න බිස්නස් මැරේජ් එකක් කරන්න වුනා"

" යේරි ආජුම්මා ? "

" ඔව් ..යේරිව..ඒත් ටික කාලෙකින් ජොන්ග් ට හේසුව හම්බුනා ... ජී වොන් ගේ ළමා නිවාසේ වැඩ කරද්දී. "

" ජී වොන් කියන්නේ ජොන්ග්  ආජුස්සීගේ නංගී නේද? "

" ඔව්...අපි ඒ ගැන දැන ගත්තේ අහම්බෙන් ... ඒත් ඒ වෙද්දී ජොන්ග්  පරක්කු වැඩී.. ඒත් ජොන්ග්  ට ඕන වුනා හේසුව ලග තියා ගන්න. ඒ නිසා ජොන්ග්  බලෙන්ම හේසුව එයාගේ ගෙදර ගෙනාවා. ඒත් ඒකෙන් වුනේ හැමෝගෙම ජිවිත විනාශ වුන එක.. "

" ඇයි මොනවද වුනේ? "

" ඒ දේවල් ඔයාට වැඩක් නෑ ජන්ග්කුක් ... ඒ නිසා අපි මේ කතාව මෙතනින් නවත්තමු.. මට කියන්න ඔය පිංතූරේ ඔයාට කොහෙන්ද? "

" මේක මගෙ යාලුවෙක් දුන්නේ.. එයාත් තවම මට මේක එයාට හම්බුන විදිහ කිව්වේ නැහෑ. "

" එහෙමද .... මොනවා වුනත් තමුන් ඔය ප්‍රශ්න වලට මැදිවෙන්න එපා.. මින් හේසු නිසයි ජොන්ග් ගේ ජීවිතේ අද ඔහොම වුනේ.. "

" හරි අප්පා.... කොමාවෝ .."

----------------------------

Present ....

" ඔහොමයි වුනේ.. "

" චම්කාන් ...😳 උබ මොකද්ද කිව්ව නම.. "

" හේසූ.. වෙහ්හ්? "

" මුලු නම? "

" මින් හේසූ.. වෙහ්හ්?.. "

" කුකා.. උම්මියාඅ .. 😚😚😚😭මං මේකට තමුසෙට පස්සේ සලකන්නම්.. මං යනෝ.. "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now