6th Chapter ✌️

500 158 44
                                    

" උප්ස්... 🙂 ඉගෙ නුගු ? (මේ කවුද) වහ්හ්.. මේකනම් මරු.. එහෙනම් අපි ආයේ හම්බුනා.. 😄 හෙලෝ මගේ Junior ... මං මෙහේ මැනේජ්මන්ට් වල Senior කෙනෙක්.. 😉 Nice To Meet You.. Im Jung.........Ho.......Seok.... 😈 "

හෝසොක් යුංගීට අතට අත දෙන ගමන් කීවේ ඔලුව පැත්තකට හරවලා කට කොනකින් කපටි හිනාවක් පෙන්වන්..

" 🤨 කොලේජ් ආව ගමන් ප්‍රශ්නයක් ඇති කර ගන්න මට ඕන කමක් නැහෑ... ඒ නිසා යන්න ගිය ගමන යනවා.. "

යුංගී හෝසොක් අත දික් කරන් හිටියත් ඒක ගනන් නොගෙන කතා කල නිසා හෝසොක් වුන ලැජ්ජාවට අත අරන් බෙල්ල පිටිපස්සේ අත ගාලා අපහාසෙට හිනාවක් දැම්මා...

" පාරෙන් අයින් වෙනවද ... ? "

යුංගි එයාගේ පාර හරස් කරන් හිටිය හෝසෝක්වයි එයාගේ යාලුවන්වයි ඈත් කරලා දලා ලේක්චර් එකට ගියේ තමන් ගැන පොඩි ආඩම්බරේකින් හිනාවකුත් දාන්...

*කවුද බන් ඒ පොඩි එකා... ? බලපන්කෝ මැන්ඩරීන් ගෙඩි දෙකක් ඇති උස.. *

" මාත් එක්ක පොඩි ගනුදෙනුවක් තිබ්බ එකෙක් 🤨 "

* දෙකක් දෙමුද?.. *

" නෑ දැන්ම නෙවේ..  අපි බලමූ.  වැඩිය නටන්න ආවොත් බලාගමු.. 😈 "

හෝසොක් යාලුවන්ගේ කරට අත් දෙකත් දාන් එතනින් යන්න ගියේ හිත ඇතුලේ යුංගී ගැන තරහක් හිර කරන් ඒක පිටට නොපෙන්වයි.....

------------------------

* ආ හෝබා.. අද අලුත් සෙට් එකේ පාර්ටි එක නේද..?  අලුත් කෑලි ටිකක් බැහැලා ඉන්නේ.. 😉 *

" ඒ ගැනත් බලන්න ඕනේ... පොඩි වැඩකුත් තියෙනවා බන්.. "

* මේ මේ.. අදනම් උබ යන්න ලෑස්ති වෙන්න එපා.. අප්පාගේ වැඩ කිය කිය උබ හැමදාම පනිනවා.. "

" දන්නවනේ බන්.. කම්පැනි එකේ වැඩ දැන්ම ඉදන් මං බලන්න ඕනේ.. එක එක වුන් හරස් වෙද්දී මං ඒ ගැන බලන්න ඕනේ .. අප්පාට එයාගේ අත් වල ජරාව ගා ගන්න බෑනේ බන්.. "

* හරි ඕන එකක්.. රෑට ඉදලා පලයන්.. "

" හරි.. ටික වෙලාවක්.. පොඩ්ඩක් ඉදපන් මට හදිස්සී කෝල් එකක් ගන්න තියෙනවා. ".

හෝබී phone එකත් අරන් බිම බලාගෙන හදිස්සියෙන්  කට්ටිය හිටිය ක්ලබ් රූම් එකෙන් එලියට ගියා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now