16 කොටස

958 305 43
                                    

" හ්‍යුන්ග්! අපි දැන් යන් නේද..."

" අනි.... මට ඉන්න ඕනේ "

" හ්‍යුන්ග් ප්ලීස්.. අපිට ජොන්ග් හන්ඟපු දේ හොයා ගන්න තියෙනවා..."

" දේ... ලෙට්ස් ෆිනිශ් දිස් කුකී..."

කුකී කියද්දි ජින් කඳුලුත් පිහිදගෙන නැගිට්ටේ අමාරුවෙන්.... වැස්ස නිසා ආයෙම ඇඳුම් කන්න ගත්තු තුවාල ජින්ගේ ශරීරෙට රිද්දුවත් හිතේ දුකට නම් ඒ වේදනාවට ලන් වෙන්නවත් බැරි උනා...

" හ්‍යුන්ග් මගෙ කරට එන්න.."

" මොහ්...??? "

" හ්‍යුන්ග් කොර ගහනවනේ... කකුල අමාරුයි නේද... එන්න අපි යන්... හෙට හොයමු හොයන දෙයක්... දැන් මගේ හ්‍යුන්ග් ටිකක් නිදාගන්න..."

ජන්ග්කුක් කිව්වේ ජින් අමාරුවෙන් කකුල තියන හැටි දැක්ක නිසයි... ජින්ව බලෙන්ම කරට ගත්තු ජන්ග්කුක් ජින්ව අරගෙන ගියේ වාහනේට... ජින් ජන්ග්කුක් දෙන්නා යද්දි අනික් හැමෝම ගිහින් තිබුනේ වැස්ස නිසයි...
.
.

< පැය කිහිපයකට පසු>

හැමෝම ගෙදර ආවට පස්සේ ජන්ග්කුක් ඉරේ දෙන්නා මැරි කරන බවත් ජන්ග්කුක් ආයෙම බොක්සින් වලට එන බවත් කිව්වම හැමෝම හුඟක් සතුටු උනා..

" හ්‍යුන්ග් ... මේ අපිට කියන්න දෙයක් තියෙයි.."

" මොකද්ද? "

ජින් ඇහුවේ කෑම කන ගමන්... අනික් අයත් තමන්ගේ අවදානේ ජන්ග්කුක් දිහාවට දුන්නා..

" මේ... මේකයි.... අපි මැරි කරනවා... මම ආයේ බොක්සින් පටන් ගන්නවා..."

" යාහ්... නියමයි නේ කුකියා... "

ජන්ග්කුක් කියද්දි ජිමින් ටේ දෙන්නම එකවැර කිව්වේ සද්දෙට කෑගහන ගමන්...

" මගේ පොඩ්ඩා දැන් ලොකුයි... එනිවේ බෙස්මන් මං.."

ජින් වෙනදා වගේම ඇහක් ගහලා එයාගේ හිනාව දාලා කෑගහලා හිනා වෙද්දි අනික් අයත් හිනා උනා.. හැමෝම එදා රෑ සුවපහසු නින්දකට වැටුනේ මේ හැමදේකම අවසානය ලන් වෙලා තිබුන බව දැනගත්තු නිසයි.... ජින්ගේ මේ වෙනකන් අඬපු කඳුලු බින්දු නිදි නැති වේදනාකාරී රැයවල් වගේම ජන්ග්කුක්ගේ මහන්සිය දරා ගැනීමට සාධාරණයක් හැමෝම බලාපොරොත්තු උනා..
.
.
.
.

THE BOXER || JJK ✔️Where stories live. Discover now