1. පටන් ගැන්ම 🙄

435 41 10
                                    

මගේ නම් යූන්හා. පාර්ක් යූන්හා. මට වයස අවුරුදු 20යි. මන් ජිවත් වෙන්නේ බුසාන් වල. මෙහෙම school එකකට තමා යන්නේ. මට ඉන්නවා හරිම කරදරකාර මල්ලියෙක්. එයා පාර්ක් වූහෝ. එයාට දැන් අවුරුදු 17යි. මගේ අම්මයි තාත්තායි 2ම වැඩ කරන්නේ බුසාන් පොලිසියේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ එහෙනම් එයාලා කොච්චර දරුණුද කියලා. අපේ ගෙදරත් හරියට පොඩි පොලිසියක් වගේ.😇😌

මේ වර්තමානේ ඒත් මගේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු 20කට කලින්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

මේ වර්තමානේ ඒත් මගේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු 20කට කලින්. මන් ඉපදුනේ 2001 මාර්තු 5. අපේ අම්මා කියන විදිහට නම් මගේ අයියා ඒ කියන්නේ අම්මලාගේ පලවෙනි දරුවා නැති උනාට පස්සේ ඉපදුන පලවෙනි ළමයා මන් නිසා මගේ තාත්තා මට ගොඩක් ආදරේ කරාලු. ඒත් මේ ඔක්කොම ආදරයන් වෙනස් වෙන්න ගත්තේ 2004න් පස්සේ. මොකද ඒ වෙනකොට මගේ ජිවිතේ කරදර ගොඩකට මාව අහුකරන්න යන වසවර්තියා මේ ලෝකෙට ඉපදුන නිසා 😕😕

අවුරුදු 5ට පසු, ( මේ අවුරුදු 5හේ නම් යූන්හා ටිකක් බේරිලා හිටියා. මොකද අර පණු පැටියා පොඩිනේ. හැබැයි උන කරදර නම් පොඩි උනේ නැ 😐😐)

"අම්මේ.......... අම්ම්ම්මේ............"

"මොකද යූන්හා බොරුවට කැ ගහන්නේ" 


අම්මා ඇහුවා 

"අම්මේ මගේ මේස් 2ක දෙන්න කියන්නකෝ........ මේ පණු පැටියාට....."

"යනවා යන්න බතලි... මේ 2ක මගේ...."

මල්ලි එහෙම කිවුවාම පණු පැටියාට 2ක් අනින්න නොහිතුනාම නෙමේ. ඒත් මන් ඉවසන් හිටියා. මොකද අද මගේ ජිවිතේ වැදගත්ම දවසක් නිසා...............




යූන්හාගේ ජිවිතේ වැදගත්ම දේ උනේ මොකද්ද? ඉදිරියටත් කතාව කියවන්න කැමති නම් මන් update කරන්නම්.❤️❤️ ඔයාලාගේ අදහස් කියාගෙන යන්න 🤗🤗


Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Opowieści tętniące życiem. Odkryj je teraz