#Author Note#

131 18 6
                                    


මේ ටික කාලේදී  "Back To Life"  read කරපු ගැන 500 පැන්නා...... එකට තෑන්ක් කරන්න ඕනේ ඔයාලා හැමෝටම............... Thank you thank you so much...❤️❤️❤️❤️

මන් හිතනවා යූන්හා ගොඩක් අයගේ ජිවිතේට ලං උනා කියලා.... ටික දෙනෙක් දන්නවා කවුද ඇත්තම යූන්හා කියලා......... ඒත් දන්නේ නැති අය වෙනුවෙන් යූන්හා ගැන කියන්න හිතුනා🤗🤗....

මන් කලිනුත් කිවුවා වගේ යූන්හාගේ ජිවිතේ කොල්ලෙක්ට ආදරේ කරන කොටස ඇරෙන්න අනිත් හැම feeling එකක්ම ඇත්ත ඒවා........ එයා තමන්ගේ පවුල නිසා ඇත්තටම ජිවිතේ එපා වෙලා ඉන්න කෙනෙක්....... ඇත්ත යූන්හාගේ ජිවිතේට ආවේ BTS ලායි ARMY ලයි........... එයාලා නිසා තමා කතාවේ විදිහට යූන්හා වෙනස් උනේ............ ඇත්ත යූන්හාටත් ඉන්නවා කතාවේ ඉන්න මියා වගේම එයා ගැන ගොඩක් හොයලා බලන කෙනෙක්........ ඒ කෙනා යාලුවෙක් නෙමේ ඊට වඩා වැදගත් කෙනෙක් එයා ඇත්ත යූන්හාගේ soulmate 💙💙

තව සහෝදරියෝ ගොඩක් ඉන්නවා. එයාලා නිසා ඇත්ත යූන්හා ගොඩක් වෙනස් උනා........ අපේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවා යූන්හාගේ හැරවුම් ලක්ෂෙ උනේ එයාගේ සහෝදරියෝ............ ඒ වෙනුවෙන් ඇත්ත යූන්හාට එයාලා හැමෝටම Thanks කරන්න ඕනේ උනා........  ❤️❤️❤️❤️

  ❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇත්තම මියා ගැන කිවුවොත් එයා හරිම cute කෙනෙක්.... හරිම හොද කෙනෙක්......... එයා හැමවෙලේම ආදරේ හොයන කෙනෙක්, ආදරේට ආදරේ කරන කෙනෙක්.............. මන් හිතනවා මම එයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා........... ඇත්තම මියා ඔයාට ගොඩක් ස්තුති මට ඔයාගේ ජිවිත කතාව කිවුවට......... ඒක මට මේකට දුන්නට.......... අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි.😘😘😘😘

😘😘😘😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මට යූන්හාගේ කතාවෙන් දෙන්න ඕනේ උන දේ මන් හරියටම දුන්නා කියලා හිතනවා.......


ජිවිතේ මොන තරම් අමාරු උනත් අපි එකේ ජිවත් වෙන්නම වෙනවා........ ඒ නිසා ජිවත් වෙන්න...... හැමදේම සදාකාලික නැ ...... ඒ නිසා බය වෙන්න එපා........ දුක ඉක්මනටම ඉවර වෙලා සතුට ඔයාව හොයාගෙන එයි😇😇............

 දුක ඉක්මනටම ඉවර වෙලා සතුට ඔයාව හොයාගෙන එයි😇😇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි..... පරිස්සමෙන් ඉන්න........ කැමති නම් මගේ අනිත් කතාත් කියවන්න....... ඔයාගේ request තියෙනවා නම් කියන්න 💞💞💞💞💞


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now