9.ආදරය❤️

156 28 8
                                    


💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜


~ ආදරේ ඕනේම වෙලාවේදී එක නොලැබීම

~ ආදරේ අවශ්‍ය නැති වේලාවකදී ඒක ඕනෙවටත් වඩා ලැබීම

~ තමන්ගේ නොවන තමන්ගේ ආදරයක්

~ ලොකු රැවටීමක්

~ මිතුරෙකුගේ වෙන් වීමක්

~ ප්‍රතික්ෂේප කිරීමක්

~ හොදම යාලුවෙක් ගාව දැනෙන නිදහස

~ ලැබෙන්නේ නැ කියලා හිතන ආදරේ ලැබීම.

~ ඕනේ කරන හැමදේම ලැබිලත් දැනෙන හිස් බව 

මේ හැගීම් තිබිලා, විදලා, දැනිලා..... තියෙනවද?????......... ජිවිතේ කොයිම හරි වෙලාවක මේවට මුහුණ දීලා තියෙනවද??............ මන් මගෙන්ම මේ ප්‍රශ්න අහ ගත්තා නම් මගේ උත්තරය වෙන්නේ "ඔව්" කියන එක...... 

මගේ තාත්තාගේ ආදරේ ඕනේ වෙද්දී ඒක මට තිබ්බේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ තාත්තාගේ ආදරේ ඕනේ වෙද්දී ඒක මට තිබ්බේ නැ..... ඒත් මට ඒක ඕනේ නැති වෙලාවේදී ඒ ආදරේ මට ලැබුනේ මගේ අම්මාගේ නැති කරමින්, කියා ගන්න බැරි උනත් මන් හිතින් කුකීට ආදරේ කරා, ටෂි මට ලොකු දෝහිකමක් කරා ඒ නිසා මට එයාව නැති උනා, මගේ තරහ නිසා මන් සොජෝ ඔප්පාව ප්‍රතික්ෂේප කරා ඒකෙන් එයාට ලොකු දුකක් දුන්නා..........

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now