3.සැගවීම් 🤫

205 36 35
                                    

ගෙදර වගේම ස්කූල් එකේ තනියම ඉන්න මගේ එකම සතුට උනේ පොත්. හැබැයි මන් හිතන්නේ ඒක එහෙමම නෙමේ. මන්වත් දන්නේ නැතුව පොත් මගේ ජිවිතේ දෙවැනි තැනට එද්දී ස්කූල් එකේ ලස්සනම කොල්ලා වුන ජුන්ග්කූක් මගේ ජිවිතේ පලවෙනි තැන අරන්. 🙃🙃

ජුන්ග්කූක්... (එහෙමත් නැත්තම් School Handsome) ස්කූල් එකේ කෙල්ලෝ අතර මාර ජනප්‍රිය චරිතයක්. කොටින්ම කිවුවොත් ස්කූල් එකේ කෙල්ලෝ අනිත් කොල්ලෝ දිහා බැලුවේ නැති තරම්.කෙල්ලෝ කොච්චර එයාට පිස්සු වැටිලා හිටියද කියනවා නම් ජේකේට හොරෙන් ගහපු එයාගේ photos පවා ලග තියන් හිටියා. ස්කූල් එකේ වැඩිම nick names තිබ්බෙත් ජේකේට තමා. හැබැයි කෙල්ලෝ කැමතිම නම උනේ නම් කුකී (කියන්න ලේසි නිසා වෙන්න ඇතිනේ).🤭🤭

කුකීත් හිටියේ අපේ පන්තියෙමයි ඒ නිසා එයා ගැන මට අමුතුවෙන් හොයන්න ඕනේ උනේ නම් නැ. මුළු ස්කූල් එකම දන්නවා කුකී දක්ෂ බාහිර වැඩ වලට විතරයි කියලා. එයා ඉගෙන ගන්න නම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. කොහොමත් ඉතින් ස්කූල් එකක ඉන්න සේක්සිම බෝයි ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් කියන එක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමේනේ 😁😁

 කොහොමත් ඉතින් ස්කූල් එකක ඉන්න සේක්සිම බෝයි ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් කියන එක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමේනේ 😁😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ලෙක් උනාම අපි ගොඩක් දේවල් හංගනවා.කෙල්ලෙක්ගෙ හිත හරියට ගැඹුරු සාගරය වගේ🌊.අපිට ගැඹුරු සාගරයේ තියෙන සමහර රහස් හොයා ගන්න බැ වගේ තමා කෙල්ලෙක්ගෙ හිතත්. ඒ හිත ඇතුලේ ලෝකෙට පෙන්නන්නේ නැති ගොඩක් රහස් හංගන් ඉන්නවා.😊😊 

මාත් එහෙම කෙනෙක් කලින් හිටපු යූන්හා හැමදේ ගැනම කතා කරත් අලුත් යූන්හා නම් ගොඩක් රහස් හංගන් ඉන්න කෙනෙක්. ඒ විදිහට මගේ හිතේ හංගන් හිටපු ඒක රහසක් උනේ ජුන්ග්කූක්. අනිත් හැම කෙල්ලෙක්ම වගේ මමත් මට නොදැනීම කුකීට ආදරේ කරන්න අරන්. ඒත් ඒ ආදරේ පිලිගන්න්වත්, විදිනවත් මට පුළුවන් උනේ නෑ.🥺🥺

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now