6.ලංවීම💜

155 29 10
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

"අන්න ජිමින් එනවා......."

මියා කිවුව ගමන්ම ඉදගෙන හිටපු බැංකුවෙන් නැගිටලා දුවන්න ගත්තා.🏃🏼‍♀️🏃🏼‍♀️

"යූන්හා............. යූන්හා ........ නවතින්නකෝ......... මන්......."

මගේ පස්සෙන් එන මියා කොච්චර කෑ ගැහුවත් මට නම් නවතින්න ඕනේ උනේ නෑ.

"යූන්හා......... නවතින්න අයියෝ......... මන්... මන් බොරුවක් කිවුවේ........"

මගේ දිවිල්ලත් එක්ක මාව අල්ලන්න බැරි තැන නැවතුන මියා මට ඇහෙන්න හයියෙන් කෑ ගැහුවා. ඒක ඇහුන ක්‍ෂණයෙන් නැවතුන මම හති දමමින් මියා ලගට ආව මම,

"මියා.............. උබට පිස්සුද බන්....... මගේ හොද පණ ගියා....."

"මහලොකු චන්ඩි රැජින......... දැන් ටිකකට කලින් කිවුවා නේද ජිමින් දැකලා දුවන්නේ නැ කියලා....... ඒත් නම කිවුවා විතරයි දුවලත් ඉවරයි...."

මගේ දිහා බලාගෙන හිනා වෙන ගමන් මියා කිවුවා. මියා එක්ක තරහ ගන්න ඕනේ උනත් ඒකටවත් පණ නැතුව හිටපු මම මියා දිහා කන්න වගේ බලා ගෙනම හති ඇරියා.😂😂

එකපාරටම කෙලින් උන මියා මගේ පිටිපස්ස බලලා,

"ජිමින්...... ඔයා මෙහෙ??......"

"යාහ්හ්හ්හ්හ්හ්හ් ...... දැන් නම් ඇති ඔය විහිළුව.............. මන් කිවුවනේ මන් ජිමින් දැකලා දුවන්නේ නැ........"

"ඒක හොදයි... මටත් ඕනේ ඔයා මන් දැකලා දුවන එක නතර කරන්න තමයි.."

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now