Thunders.....

50 7 0
                                    


හායි තන්ඩර්ස්,

මගේ acc එකේ තියෙනවා පොතක් "THUNDERS" කියලා. මීට පස්සේ මන් හැම එනවුස්මන්ට් එකක්ම දාන්නේ අන්න ඒ පොතේ.

මාව ෆලෝ කරලා නැති රීඩර්ස්ලා ගොඩක් දෙනෙක් ඉන්නවානේ. ඉතින් මන් මැසේජ් බෝර්ඩ් එකේ අහපුවාම ඕනේ කතාව මොකද්ද කියලා ෆලෝ කරපු අය ඉල්ලන එක දෙනවා.

ගොඩක් අයට ඕනේ එක එයාලා ඉල්ලන්නේ නැති නිසා දෙන්න වෙන්නේ නැ. මන් ඉල්ලන එක දෙනවා.

ඉතින් මීට පස්සේ මන් මේකෙන් අහන්නම් ඔයාලාට ඕනේ මොකේ අප්ඩේට්ද කියලා. එතකොට කාටවත් මාව ෆලෝ කරේ නැ කියලා අවුලක් නැනේ. එහෙමයි කියලා මාව අන්ෆලෝ කරන්න එපා.

අනික ඔයාලා මට දෙන ලස්සන comment, book covers එහෙමත් මන් මේකෙදි හැමෝටම පෙන්නවා.

එහෙනම් මේක ලයිබ්‍රරි එකට දාගන්න හොදේ.

දාගන්න හොදේ. නැත්තම් පාඩු ඉතින් ඔයාලටම තමා. මොකද මන් වැඩි දෙනෙක් ඉල්ලන එකේ තමා අප්ඩේට් දෙන්නේ. 😉😜

~Manu~

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now