2.තනිවීම😔

257 36 6
                                    

මගේ කතා style ටිකක් අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් කියලා හිතෙන්න පුළුවන්. ඔයාලා එකට කැමති නැත්තම් මන් ලියන විදිහ වෙනස් කරන්නම්.🤗🤗

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

මන් ඉස්කෝලෙට යනකොටත් කට්ටියම හිටියේ උත්සවයේ වැඩ වල. මාව දැකලා මගේ ලගට ආපු ටෂි මගේ රතු වෙලා තිබ්බ මුණ දැකලා පුදුම උනා. මින් ටෂි කියන්නේ මගේ හොදම යාළුවා. පොඩි කාලේ ඉදලම එකම පන්තියේ හිටපු අපි 2නා හොදම යාලුවෝ උනේ මීට මාස 5කට විතර කලින්. මන් ගැන හැමදේම දැනන් හිටපු එකම කෙනා උනෙත් ටෂි විතරයි.

 මන් ගැන හැමදේම දැනන් හිටපු එකම කෙනා උනෙත් ටෂි විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යූන්හා... මොකෝ මේ උනේ? ඇයි ඔයාගේ ඇස් රතු වෙලා"

ටෂි මගෙන් එහෙම අහනකොට තමා මට මතක් උනේ මන් ආඩාගෙන ගෙදරින් අවා මිසක් අඩපු පෙනුම යන්න මුණවත් හෝදගෙන එන්න බැරි උනා කියලා.

"මොකුත් නෑ ටෂි. නිකන් මේ ඇහැට රොඩ්ඩක් ගියා එකයි."

මෙහෙම කිවුවට ටෂිගෙන් මොකුත් හංගන්න බැරි බව මන් දැනගෙන හිටියා.

"නැ නැ . ඔයා අඩලා තමා ඉන්නේ මොකද උනේ කියන්න. අනික ඔයා දන්නවනේ යූන්හා අද ඔයාට කොච්චර වැදගත් දවසක්ද කියලා. කෝ ඔයාගේ අම්මා? ඇන්ටි තාම ආවෙත් නැද්ද?"

ටෂිගෙන් බේරෙන්නම බැරි නිසා කාටවත් කියන්නේ නැතුව ඉන්න හිතපු දේ මට ටෂිට කියන්න උනා.

#අතීතය#

"මට ඕනේ නැති මේස් 2ක් නැ. ඕහෙම ඕක තියා ගන්නවා පණු පැටියෝ"

මල්ලිට එහෙම කියලා මන් කුස්සියට ගියේ අම්මා එක්ක කතා කරන්න ඕනේ උන නිසයි.

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now