#Author Note#

127 16 6
                                    


කොහොමද ඔයාලට??? හැමෝම හොදින් ඇති කියලා හිතනවා.....🤗🤗

කට්ටියම මට සමාවෙන්න ඕනේ...... ටික දවසක් යනකන් මට update දෙන්න බැරි වෙයි......... 😔😔

මේ දවස් 2ක 3නම මන් class වලටටයි වැඩ වලටයි හිර වෙලා ඉන්නේ පොඩ්ඩක් ඒ මදිවට අපේ තාත්තා නිවාඩු ඇවිත් ඉන්නේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

තාත්තා මන් lap එකේ ඉන්නවා දැක්කොත් මේ දවස් ටික මන් ගෙදර ඉදලා ඉවරයි.😅😅😅😅

අනික මේ ටිකේම මන් පාන්දර වෙනකන් type කරපු නිසා හරිහමන් නින්දක් නැ. ඇස් දෙකයි ඔළුවයි 2කම රිදෙනවා.😖😖😖

මන් පුළුවන් වෙලාවට type කරලා ඉක්මනටම chapter එක දෙන්න බලන්නම්. මන් තව chapter 3කින් විතර කතාව ඉවර කරන්නම් 😇😇

කතාව ගැන ඔයාලා හිතන දේ කියාගෙන යන්න ළමයි.... කතාව නිකන් එපා වෙලා වගේ නම් කියන්න හොදේ.😕

ඔයාලගේ මේ අසරණ ඕතර්ට සමාව දෙන්න හොදේ.🙏🏻🙏🏻 කට්ටියම පරිස්සමෙන් ඉන්න 💜💜💜

🙏🏻🙏🏻 කට්ටියම පරිස්සමෙන් ඉන්න 💜💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now