4.වෙන්වීම 😥

188 34 10
                                    

ආයේ චරිත දන්නේ නෑ කියලා නම් කිවුවා තමා. ඒත් තව එක චරිතයක් දාන්නම් හොදේ.😁😁I promise you guys this is the last one 😇😇 

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

හිතාගන්න බැරි දේවල් ගණනාවක් එක පාරටම මගේ ජිවිතේ වෙන්න ගත්තේ හරියට ගහෙන් ගෙඩි එන්නා සේ. මගේ ජිවිතේ මෙච්චර අමාරු එකක් වෙයි කියලා නම් මන් නිකන් වත් හිතුවේ නෑ.යූන්හා කියන කෙල්ල මේ වෙනකොට ජිවිතේ භාගයකට වැඩිය විදින්න ඕනේ කරදර විදලා තිබ්බා. ඒ මදිවට දැන් ................. හිතා ගන්නවත් බැරි පුදුමවීම් එක දිගට මගේ ඔලුවටම කඩන් වැටුනා.🙄🙄

"ටෂි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ටෂි ...... මොකද මෙතන වෙන්නේ??"

මට පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා මාත් පුදුම උනා. මට වඩා ටෂි shock වෙලා වගේ හිටියේ.

"ඔප්පා .........."

ටෂි බය වෙලා වගේ මගේ පිටිපස්සේ හිටපු කෙනා දිහා බලාගෙන හිටියා. ටෂි බය වෙන්න තරම් මගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නැ . මොකද මන් ඒ කවුද කියලා දැනගෙන හිටියා. සොජෝ ඔප්පා................... 

මින් සොජෝ කියන්නේ ස්කූල් එකේ හිටපු දක්ෂම කොල්ලා කිවුවොත් මන් වැරදි නෑ. මේ වෙනකන් තිබ්බ හැම exam එකකම මුළු ස්කොලෙන්ම 1st උනේ සොජෝ ඔප්පා. එයාට දක්ෂකම වගේම කඩවසම් පෙනුමකුත් තිබ්බා. ඒ වගේම එයා ටෂිගේ අයියා........ ටෂි කොච්චර බය නැ වගේ පෙන්නුවත් එයා සොජෝ ඔප්පාට කොච්චර බයද කියලා මන් දැනන් හිටියා. 😏😏

 😏😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now