intro 🥀✨

7.7K 532 86
                                    

         🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

         🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායි.. අද උදේ ඔලුවට ආපු අදහසක් එක්ක තමා මෙහෙම දෙයක් ලියන්න හිතුනේ. මම හැමදාම ගොඩක්ම ආස වුනේ jungkook ගෙ bad boy side එකට. හුඟ කාලෙක ඉදන් ආසාවෙන් හිටියෙ jk ගෙ ff එකක් කියන්න. මම දැන් ලියාගෙන යන endless love ff එක ඉවර වෙන්න තව ටික දවසයි තියෙන්නෙ. ඒකයි මම මේක ලියන්න පටන් ගත්තෙ...

මේක හාත්පසින්ම වෙනස් කතාවක්. සීනි බෝල කතාවක් නෙවෙයි. ටිකක් දරුනු විදියට යන කතාවක්. සමහර දේවල් කියවන්න ටිකක් අමාරු වෙයි ( මිනී මැරුම්) .. එහෙම කොටස් තියෙද්දි මම කලින් වෝනින් එකක් දෙන්නම්.
අනික චරිත ටිකක් වැඩියෙන් ඉන්නවා. දැන් ඉන්ට්‍රො එකේ ඉන්නවට වඩා ගොඩක් චරිත ඔයාලට ඉස්සරහට හම්බවෙයි.

Intro:

 🥀✨ JEON JUNGKOOK

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀✨ JEON JUNGKOOK..
වයස අවුරුදු 24යි.
මෙයාගෙ චරිතෙ ගැන දැන්ම කියන්න බෑ. Jungkook කියන චරිතෙ අස්සෙ ගොඩාක් චරිත හැංගිලා ඉන්නවා. නිසා මෙයාව එක රාමුවක කොටු කරන්න බෑ....

 ඒ නිසා මෙයාව එක රාමුවක කොටු කරන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now