15 🥀✨

2.1K 416 65
                                    

2 days later...

" මාව බේරගන්න එනවනම් ඕනි දෙයක් කරන්න"

" පොරොදුන්දු වෙනවා.. උඹව බේරගන්න මගෙ කොල්ලො එයි"

" ම්ම්ම්ම්"

" ටැටූ එක පේන්න තියාගනින්.. උන්ට හොඳ පාඩමක් උගන්නපං"

" ම්ම්ම්ම්.. හැමදේම ලෝරා වෙනුවෙන්..."

_____________________

දවස් දෙකක් යද්දි මීශා ගෙදර ආවෙ හැමෝගෙම සැනසීම මැද්දෙ. ඒත් මේ සැනසීම හැමදාටමත් තියේවිද??? 

නෑ...

හැමදේම දැනුයි පටන් ගන්නෙ...

පහුගිය දවස් දෙකෙ නම්ජුන්ගෙ වෙනස් වීම කොල්ලො ටිකට දරාගන්නම බැරි වුනෙ නම්ජුන් යුංගිට අත උස්සපු දවසෙ...

Flashback ...

🐱: නම්ජුනා...

කොල්ලො ටික ඉද්දිම නම්ජුන් ගෙදරින් එලියට යන්න හැදුවෙ කොල්ලො ටික දිහා නොබලමයි.. ඉවසීමෙ සීමාව කොච්චරක් වුනත් ඉවසලා බැරිම තැන යුංගි ඉදගෙන හිටපු තැනින් හිට ගත්තෙ අද මේ ප්‍රශ්නෙ විසදගන්නවමයි කියලා..

🐨: ඇයි...

🐱: උඹට මොකක්ද වෙලා තියෙන්නෙ මිනිහෝ...

🐨: මොකද අහන්නෙ. .

( A/N  ළමයි නිකමට මවාගන්න යුංගි කෑ ගහද්ද් එයාගෙ වොයිස්.. 😌)

🐱: මොකද අහන්නෙ.. උඹ ඇයි අපිත් එක්ක කතා කරන්නැත්තෙ..

🐨: උඹලට ටිකක් හිතන්න තිබ්බා.. මගෙ කෙල්ලට දොස් කියන්න කලින්..

🐹: නම්ජූන් ඔය ඉන්නෙ උඹට වඩා වැඩිමල් කෙනෙක්. හරියට කතා කරපං.. ජංගුක් වෙලාවට හිටියෙ නැත්තෙ මෙතන...

නම්ජූන්ගෙ එන්න එන්න වැඩි වෙන නරක හැසිරීම නිසා මෙච්චර වෙලා කටවහන් හිටපු ජින් කතා කලෙ ඉවසීමෙ සීමාව පනිද්දි..

🐨: හහ් ජංගුක් 😏😏 ඇයි ඌට මම දැන් බය වෙන්න ඕනිද.. උඹලා වගෙ මම මෙතන පිනට ඉන්නෑ.. අන්න ඒක දැනගනිව්...

🐥: හ්‍යොං....

🐱: උඹ හිටපං ජිමිනා... යකො.. මේ අහපං මල්ලි. උබ ඔය රැවටිලා ඉන්නෙ යකෝ.. මට ගහපං.. මාව මරපං. කමක් නෑ. මට උඹ රැවටෙනවා බලන් ඉන්න බෑ මිනිහො. නම්ජුනා චේබල් ඕකිව අතෑරපං.. මීශාව තල්ලු කරෙ ඒකි.. මොන තරහක් ඒකිට අපිත් එක්ක තියනවද දන්නෑ .. ඒත් නම්ජුනා හ්‍යොං කියන දේ අහපං..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now