11 ✨🥀

2.3K 451 76
                                    

Jk pov :

දෙපාරක් නොහිතා මම සූහිගෙ තොල් හරි ආදරෙන් මගෙ කරගත්තා.. කෙල්ල පුදුම වුනා කියලා මට හොදටම තේරුනත් මට දැන් එයාගෙන් ඈත් වෙන්න ඕන්නෑ... සූහි මගේ... මේක මගෙ අයිතිය...

මම එයාට මගෙ ආදරේ කියන්නද??? ඔව්... මම කියන්න ඕනි. තවත් මේ ආදරේ හිතෙ තියන් ඉදලා වැඩක් නෑ..

මම එයාගෙ තොල්වලින් ඈත්වුනා.. එයා තාමත් ඇස් පියාගෙන මගෙ තුරුලට වෙලා. ඇයි සූහියා මාව ඔයා ළඟට ගන්න හදන්නෙ..

🐰: සූහියා...

එයා ඇස් ඇරලා මගෙ දිහා බැලුවෙ ඒ දිලිසෙන ඇස්වලින්. හඳ එලිය වැටිච්ච ඒ ඇස් හරි ලස්සනයි. මාව පිස්සුවට්ටන්න තරම් ඒවා ලස්සනයි..

🐰: මට දෙයක් කියන්න තියෙනවා..

💖: ම්ම්ම්ම් කියන්න කුකී..

හැමවෙලේම කෑ ගහන කෙල්ල හරි හෙමීට ඒ වචන ටික මගෙ ඇස්දිහා බලන් කිව්වා. මම තවත්නම් කොහොම ඉවසන්නද. එයා කැමති වුනත් අකමැති වුනත් මම එයාට මගෙ ආදරෙ ගැන කියනවා..

🐰: මේ....

💖:.......

🐰: සූහියා ... ස්..සරංහේ.. අහන්න.. මට මුකුත්ම කියන්න එපා අරස්සෝ.. මට ඕනි වුනෙ මගෙ හිතෙ තියෙන දේ කියන්න විතරයි. අහ් මට අකමැතිනම් කමක් නැ. හැබැයි හිතෙන හිතෙන විදියට මගෙ ගෙදරින් යන්න හිතන්නවත් එපා. එහෙම වුනොත් මම නෙවෙයි ඊලග පාර ඔයාට පනිශ්මන්ට් දෙන්නෙ මීශා..

මම මට හිතෙන දේවල් කියලා දැම්මා. ඇයි යකො.. අකමැතිනම් දණ ගහලා වඳින්න ඇයි..

💖: දැන් කව්ද අකමැති කිව්වෙ. මොන මොට්ටයෙක්ද මන්දා..

එයා ආයෙත් මටත් ඔරවලා මගෙ පපුවට තුරුල් වුනා..

ඒ කියන්නෙ එයා මට කැමතිද දන්නෑ...

ඒත් ඇයි එයා මට කැමති..

මගෙ සික්ස් පැක් දැකලත් අහක බලාගත්තනෙ..

මගෙ දත් දෙකටද දන්නෑ...

🐰: ඒ කියන්නෙ කැමතිද ..

💖: කොරියාවට ගිහින් කියන්නම්. දැන් කටවහන් නිදාගන්න. මට මහන්සි..

එයා මට තුරුල් වෙලා නිදාගත්තේ.. මමත් එයාව එක අතකින් මගෙ පපුවට තුරුල් කරගත්තෙ ඒ උනුසුම් හුස්ම මගෙ පපුවට වැදෙද්දි මට දැනෙන අමුතුම හැඟීම නිසා.. සූහි මට ආදරෙයිද නැද්ද කියන්න මම දන්නෑ ... හැබැයි මම මොන දේ වුනත් ඔයාට හුඟක් ආදරෙයි මැනික. මගෙ මීශට තරම්ම ඔය අහිංසක හිතට මං ආදරෙයි..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now