14 🥀✨

2.1K 438 68
                                    

වෙහෙසකාරී දවසක් අවසන් වෙලා අලුත් දවසක් උදා වුනා.. ජංගුක් වගේම සූහිත් උදෙ ඉදන් ඇඟිලි ගැන ගැන හිටියෙ රෑට යන්න තියෙන දෙන්නගෙම පලවෙනි ඩේට් එක නිසා...

ඉරිදා දවසක් නිසා අද හැමෝම සැහැල්ලුවෙන් ගෙදරට වෙලා හිටියෙ වෙනදා වගෙ හිතෙ සතුටකින්නම් නෙවෙයි.. එක පවුලක් වගෙ හැදුන කොල්ලො හත් දෙනාගෙන් එක්කෙනෙක් හරි ඉක්මනට වෙනස් වෙලා. වෙනදට කෑම මේසෙ තියෙන සම්පූර්ණ  බව අද නෑ.. උදෙන්ම ඇවිත් ඇජුම්මගෙන් කෑම ඉල්ලන් නම්ජූන් ශීශගෙ රූම් එකට ගියෙ කොල්ලො ටිකගෙ මූණ දිහාවත් නොබලා..

" නම්ජූන්.. ඇයි රූම් එකට කෑම ගෙනාවෙ.."

🐨: කොල්ලො ටික ටිකක් ශේප් වෙනකන් අපි මෙහෙම කමු හරිද..

" ඇයි ඔයා එයාලට බයයිද නම්ජූන්?"

🐨: බයක් නෑ ශීශා.. මම ආස නෑ එයාලා එක්ක රණ්ඩු වෙන්න. ඒ ඉන්නෙ මගෙ යාලුවො ටික..

" යාලුවො... හහ්.. My foot. සූහිව ගේ ඇතුලෙ තියන් ඉන්නෙ එයාට කොහෙන් ආපු අයිතියකටද ඔප්පා.. ඉතින් මට ඇයි බැරි ..මම ඔයාගෙ girlfriend නම් ඇයි එයාලට බැරි සූහිට වගෙ මටත් සලකන්න. අනික ඔයා කියන විදියට එයාලා ඔයාගෙ යාලුවොනම් එයාලට තිබ්බනෙ අඩුම ඔයාට කතා කරන්නවත්.. නම්ජූන් .. යාලුවො නෙවෙයි වැදගත්.. දැක්කනෙ එයාලා කරපු දේ.. ඔයා ඔයාට ලැබෙන්න තියෙන jeon group එකේ shares ටික ගන්න .. ඔය බොලඳකම දැන් අයින් කරගන්න කාලෙ හරි..."

නම්ජුන්ගෙ අතෙ තිබුන චොප්ස්ටික් දෙකත් උදුරගෙන කෙල්ල වගක් නැතුව වචන ගොඩක් කියලා කෑම කන්න පටන් ගත්තත් ඒ වචනයක් පාසා නම්ජූන්ට දැනුනෙ තරහක් නෙවෙයි දුකක්..

" ජින් හ්‍යොංට තිබුනා මම කෑම අරන් එද්දි මට කතා කරන්න."

නම්ජූන්ට හිතුනෙ එහෙම... නම්ජුන්ගෙ පැත්තෙන් වරදක් නෑ. කොල්ලා ආදරය , යාලුකම හැමදේම බෙදාගත්තෙ හදවතින්ම.. ඉතින් හදවත කියන දේට වඩා කොල්ලා ඇහුම්කන් දුන්නෙ වටෙ ඉන්න අයට.. මොකද කොල්ලා තමන්ට වඩා තමන් ආදරය කරන අයව විශ්වාස කලා. ඉතින්... ශීශා කියන දේ විශ්වාස කරන එක සාමාන්‍ය දෙයක්..

_____________________

🐯: මොකක්ද යකො මේ වුනෙ..

🐥: අපිටත් ගස්සලා ගියා නේද අර කෙල්ලට කෑම ටිකත් උස්සන්..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now