Final Chapter 🥀✨️

3.6K 530 336
                                    

( A/N ... ළමයි... අද මම දාන හැම වීඩියො එකක්ම බලන්න.. අද කොටස ෆීල් වෙන්න ඕනිනම් මේ ටික බලන්න වෙයි.. බලනවා නේද 🥺🥺 පහලට යද්දි හුඟක් වීඩියො තියෙයි. ඔක්කොම බලන්න.. )

" ස්..සූහි..... ඇස් පියාගන්න එපා..... අහ්හ්හ්හ්හ්හ් තොපි එකෙක්වත් අද මං තියන්නෑ..."

" තව ඇනපං මූට...."

" කුකී.... ච්..චේබල්..... දරාගන්න..... අහ්හ්හ්හ්හ්හ්හ්....."

Flashback :
Author pov...

ජංගුක් හිටියෙ තමන්ගෙ කැබින් එකෙ ඔහේ එහා මෙහාට යන ගමන්.. කෙල්ලගෙ ෆෝන් එකක්වත් වැඩ නෑ, කෙල්ල පාටියෙ කොහෙවත්ම හිටියෙ නෑ.. කොල්ලා හිටියෙ හුඟක් බය වෙලා...

ජංගුක්ගෙ දුක සධාරණයයි... වෙච්ච දේවල්වල හැටියට කෙල්ල හිටි හැටියෙ අතුරුදහන් වුනාම කොල්ලට දැනුනෙ පුදුමාකාර බයක්....

එලියට යා ගන්නවාත් බැරුව ජංගුක් හිටියෙ පුදුම අසරණකමකින්.. ඒ ජින් නිසා .. අනිවාර්යයෙන් ජංගුක් සූහිව හොයන් තනියම බ්‍රයන්ගෙ තැනට යන බව හොඳින්ම ජින්ට තේරුන නිසා කොල්ලා කලෙ ජංගුක්ව කැබින් එකට දාලා එලියෙන් ලොක් කරලා කොල්ලො එක්ක සූහිව එතනින් ගන්න ප්ලෑන් කරපු එක...

ආදරය කියන අකුරු හතරට සීමා රහිතව ආදරය කළ ජංගුක්ගෙ ඇස්වලින් පලවෙනි වතාවට සූහි වෙනුවෙන් කඳුලු ඉනුවෙ හිතට දැනෙන බයට, අසරණකමට..

ඉවසීම කියන දේත් සීමාව පැන්න තැන කොල්ලා දෙපාරක් නොහිතා තමන්ගෙ ඇඟෙ මුලු හයියම යොදලා කැබින් එකෙ දොර කඩන්නෙ බ්‍රයන්ගෙ තැනට ගිහින් කෙල්ලව අරන් එන්න...

" සූහී.. ජීවත් වෙලා ඉන්න මම එනකන් චේබල්....."

සංවේදීක්මක් ගෑවිලාවත් නොතැබුනු ඒ හිත සූහිව අඬ අඬා හොයන්න ගත්තෙ පිස්සුවෙන් වගේ ... කෝකටත් කොල්ලා අතෙ තිබුන ෆෝන් එක අරගෙන

" jin hyung මම යනවා . තවත් මට එයාව බේරගන්නැතුව නික්මෙක් වගෙ ඉන්න බෑ.. මට මොනා හරි වුනොත් සූහිවයි මීශාවයි බලාගන්න...."

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now