9 🥀✨

2.5K 462 70
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Suuhi pov:

කුකා අද සිංදුවක් කිව්වා.. වාහ්... ගෝරිල්ලා වගෙ හිටියට සිංදු කියද්දි හරි අහිංසකයි. ඒ වගේම සිංදුවත් මාරම ලස්සනයි. ඊටපස්සෙ එයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නා.. මෙයාට අද මොනා වෙලාද මන්දා

🐰: තමුසෙ මොනාද ඔය කල්පනා කර කර ඉන්නෙ. බලනවා වෙලාව .. මම යනවා..

මෙන්න මූ මට ගස්සලා පශ්චාත් බාගෙත් එහෙට මෙහෙට වන වනා යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මූ මට ගස්සලා පශ්චාත් බාගෙත් එහෙට මෙහෙට වන වනා යනවා.. ජීවිතේට ඇවිල්ලවත් නැති පලාතක ලස්සන කෙල්ලෙක්ව මෙහෙම තනියම දාලා යන්න මූ කන්නෙ ගල්ද. හැඟීම් දැනීම් නැති මනුස්සයා... මෙ දැන් බෝරා බෝරා ගිලාබහින්න යනවා වගේනෙ මේකා දුවන්නෙ..

මමත් ඉතින් වෙන මොනා කරන්නද.. කුකා පස්සෙන් දුවගෙන ගියා. එයා යනවා යනවා ඉවරයක් නෑ. අපි මෙච්චර ඇවිද්දද දෙයියනෙ..

💖: ඕයි... ඔහොම ඉන්නවා.... මට මහන්සී මනුස්සයෝ..

අනෙ මට තවත්නම් යන්න බෑ. මේ මිනිහා ඔහේ යනවා.. මම කොච්චර කෑ ගැහුවත් නිකන්වත් බැලුවෙ නෑ. දැන්නම් එයා හදන්නෙ මගෙ මුඛයෙන් අසභ්‍ය වචන විසිරුවා ගන්න..

💖: ඕයි කුකා... මුගෙ හැල්මොනීට පිට්ටු තම්බන්න.. ඔහොම ඉන්නවා... අලි මස් කාලද ඉන්නෙ ... ඔච්චර වේගෙන් යන්නෙ මොකද..මාව දාලා ගියොත් මං තමුසෙව මරලා මෙහෙ මිනිස්සුන්ට සී ෆුඩ් කියලා කන්න දෙනවා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now