8 🥀✨

2.6K 457 124
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🐰: රූම් එකට ගිහින් හෙට යන්න බඩු ටික පැක් කරගන්නවා. අහ් ඒක නෙවෙයි පාස්පෝට් එක මතක් කරලා ගන්නවා. තමුසෙව මට ශුවර් නෑ කෙස් ගහෙ ඉදන් මොංගල් කමනෙ..

ජංගුක් කින්ඩියට වගෙ හිනා වෙලා එයාගෙ රූම් එකට ගියා. සූහි මීශාගෙ රූම් එකට ගියෙ ජංගුක්ට ඔරවලා..

ජංගුක් රූම් එකට ඇවිත් ඇදෙ ඉදගෙන ලොකු හුස්මක් පිටකරා.. කොල්ලගෙ ඇගිලි තුඩු ඉබේම ගියෙ තොල් දෙකට. කොල්ලා කරපු වැඩේ නිසා කොල්ලටම හිනා..

" ආයිශ්... කටනම් කොහොමද.. ඒත් කිස් කරද්දි මී පැටියෙක් වගෙ"

ජංගුක් තමන්ටම කියාගත්තා..

_____________________

Next day morning :

සූහිට ඊයෙ පරක්කු වෙලා නිදාගත්තු නිසා හොදටම නින්ද ගියා. අනිත් අය හිතුවෙ සූහි යන්න ඇති කියලා. යන්නම ඕනි ගමනක් නිසයි ජින් ගමන කැන්සල් නොකලේ .
ජංගුක් සාමාන්‍යයෙන් හැමදාම මොන වැඩේ තිබ්බත් හරියටම 7 වෙද්දි ඇහැරෙනවා. නැගිට්ට ගමන්ම කොල්ලට මතක් වුනෙ දවසක් යේරි ජිමින්ට කිය කිය හිටපු දෙයක්..

" සූහි පරක්කු වෙලා නිදාගත්තොත් හවස් වෙනකන් ඇහැරවනවා බොරු"

කබඩ් එකෙන් පොඩි පාර්සලයක් අරන් ජංගුක් ගියෙ මීශගෙ රූම් එකට. යද්දි කෙල්ලො දෙන්නා හොදටම නිදි.. මීශා සූහිගෙ පපුව අස්සෙ ගුලිවෙලා. නිදාගෙන ඉද්දි දෙන්නම අහිංසක පාටයි. ජංගුක් ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියෙ හරි ආසාවෙන්..

ඒත් කෙල්ලව ඇහැරවන්නෙ කොහොමද? කෑ ගැහුවොත් මීශත් ඇහැරෙයිනෙ..
ජංගුක් ඇගිල්ලෙන් සූහිගෙ කම්මුලට ඇන්නා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now