6 🥀✨

2.5K 470 41
                                    

 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Jk pov:

මම කාලෙකට පස්සෙ ගාර්ඩ්න් එකට ආවා... අවුරුදු ගානක් තිස්සෙ මගේම මට අයිති ගාර්ඩ්න් එකෙ මම ඇවිදලා ඇත්තෙ දවසක් දෙකක් වගෙ.. හිත නිදහස් වුනාම විතරයි මම හිතෙ සතුටෙන් මෙහෙ ඇවිද්දෙ..

ඇත්තටම කාලෙකට පස්සෙ හිත සතුටින් පිටිලා. සූහි ආපු මුල් දවසෙම මගෙ ගෙදර සතුටින් පිරුනා. විශේශයෙන්ම මගෙ මීශා. කෙල්ලට කොහොමද හිතුනෙ සූහිව දැක්කම ඔම්මා කියන්න.

දෙන්නගෙ රූපෙත් හරියට ඔම්මයි දුවයි වගේමයි. මගෙ මීශා අද ඉදන් තනි වෙන්නෙ නෑ. මට සතුටුයි. හුඟක් සතුටුයි.

කුමාවෝ සූහි. මං වෙනුවෙන් ඇයි මෙච්චර දේවල් කරන්නෙ. මම ඔයාගෙ කව්ද.. ඔයා මගෙ කව්ද.. ඇයි අපි අපි වෙනුවෙන් කැපකිරීම් කරන්නෙ..

මට ඔයාට ස්තූතියි කරන්න ඕනි.. ඔයාව බදාගෙන මගෙ හිතෙ හැමදේම කියලා ස්තූතියි කරන්න ඕනි..

ඒත්....

අපි ළං වෙන්න හොඳ නෑ සූහියා.. ඔයාට මම නිසා වෙච්ච දේවල් හොදටම ඇති. ඔයාගෙ හැඟීම් කවදාවත් මං වෙනුවෙන් පරිස්සම් කරගන්න එපා. ඔයා අයිති හොද කොල්ලෙක්ට නැතුව මං වගෙ මිනීමරුවෙක්ට නෙවෙයි. මට ඔයාගෙන් ඈත් වෙන්න ඕනි වුනත් මම තවමත් ඔයාව ළඟට ගන්නෙ මට වෙන කරන්න දෙයක් නැති නිසා..

සූහියා...

චේබල්...

මට මෙච්චර හොඳින් සලකන්න එපා...

@ brian's drom...
author pov

👤: sir...

බ්‍රයන්ගෙ ගාඩ් කෙනෙක් බ්‍රයන් ළගට ගියේ ලොකු හදිස්සියකින්. ගාඩ් එතනට යද්දිත් මිනිහා හිටියෙ කෙල්ලො දෙතුන් දෙනෙක්ව වට කරගෙන..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now