5 🥀✨

2.6K 505 63
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Jk pov:

මට දැනුන දුක , වේදනාව මෙච්චරක් කියන්න බැරි තරම්.. මම යද්දිත් අර කෙල්ල මින්හොගෙන් ගැලවෙන්න පොර බදිනවා. ඇඟේ නූල් පොටක්වත් නැතුව...
දැනුන කියාගන්න බැරි තරහා නිසා මම දෙපාරක් නොහිතා ලග තිබ්බ වාස් එකකින් මින්හෝගෙ ඔලුවට ගැහුවත් එක්කම ඌ අනිත් පැත්තට සිහිය නැතුව වැටුනා...

ඇයි සූහි මෙහෙම වුනේ.. මම නිසාද. ඇයි එදා මං නිසා එතනට ආවෙ....
කෙල්ල පැත්තකට වෙලා ගුලි වෙද්දි මට දැනුනෙ මගෙ පපුව පුරා පිහි තුඩක් ගෙනියනවා වගෙ..
ඒ තිරිසනා මේ කෙල්ලට මෙහෙමනම් තව කෙල්ලො කීයකට මෙහෙම කරනවා ඇත්ද. මින්හෝ.. උඹට මම වැඩිකල් ඉන්න දෙන්නෑ.උඹව මරන්නෙ මේ අත්දෙකෙන්..

මම කෙල්ල ළගට ගියා.. එයා ටික ටික ඔලුව උස්සලා බැලුවෙ මගෙ දිහා.. පොඩි දරුවෙක් වගෙ. එයා ඉන්නෙ ඇගෙ නූල් පොටක්වත් නැතුව කියලා එයාටවත් මටවත් ගානක් වුනෙ නෑ.
ටික වෙලාවකින් එයා මොනවද කියන්න උත්සාහා කළා . ඒ කියන කිසි දෙයක් මට තේරුනෙ නෑ.. ඒත් එයා කියන්න උත්සාහා කරන්න ඇත්තෙ මින්හො එයාට කරපු දේ. මම කෙල්ලව තුරුල් කරගත්තා. එයත් මුව පැටියෙක් වගෙ මගෙ පපුව අස්සෙ හැංගුනා..

මාව එච්චරටම ඔයාව විශ්වාසද සූහි....

ටික වෙලාවක් ඉදලා යේරි අමාරුවෙන් හරි සූහිට ඇදුමක් අන්දව්වා. ජින් හ්‍යොංගෙ තීරණය වුනේ කෙල්ලො දෙන්නවම අපෙ තැනට ගෙනියන්න. මොකද තව එක දවසක් හරි කෙල්ලො දෙන්නව තනියම තිබ්බොත් මින්හෝ ඇවිත් කෙල්ලො දෙන්නව මරනවා...

🐥: මෙච්චර කල් උඹ සූහි ගගා කියවව්වෙ මගෙ girlfriend ගෙ යාලුවටද යකො.. සූහි මගෙ නංගි වගෙ..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now