4 🥀✨

2.6K 477 8
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 (🤡- බ්‍රයන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
(🤡- බ්‍රයන්...)

🤡: කව්ද යකො මගෙ වැඩ මෙහෙම නවත්තන පො#%^€ ... මට ඌව හොයලා දීපං. මගෙ ගාඩ්ලාවත් මරලා මගෙ කෙල්ලො ටිකත් අරගෙන යන්න තරම් හයියක් තිබ්බෙ කාටද.

බ්‍රයන් මුලු ඩ්‍රොම් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවෙ පිස්සුවෙන් වගෙ. පරාජයක්, පසුබැහීමක් කියන්නෙ බ්‍රයන්ගෙ දුර්වලකම. මිනිහාට ඒ දේවල් දරාගන්න අමාරුයි..

🤡: මින්හෝ... උඹට මාව විහිලුවක්ද.. තනියම හිනාවෙවී ඉන්නෙ. යකො කෝටිගානක මගෙ පාඩුව මම කොහොමද පියවගන්නෙ..

බ්‍රයන් කොච්චර කෑ ගැහුවත් මින්හෝට ඒක ගැන ගානක් වුනෙ නෑ. මින්හෝ හිටියෙ කෙනෙක් ගැන මතක් කර කර...

සූහි...

එදා කෙල්ලට වද දුන්නට පස්සෙ මින්හෝට සූහි ගැන නිතර නිතරම මතක් වුනා. කෙල්ලගෙ නිරාවරනය වෙච්ච පපුව දැක්කම මින්හෝට දැනුනෙ පෙරේතකමක්. සූහිව මතක් වෙද්දි මින්හොට ඕනි වුනෙ කෙල්ලගෙ අකමැත්තෙන් හරි කෙල්ලගෙ රස බලන්න...

____________________

Suuhi pov:

අපි වෙනදා වගෙ උදෙන් කොලේජ් එකට ආවා.. දවස් ගානකට කලින් සිද්ද වෙච්ච දේ නිසා මම තීරණය කළා ආය කැන්ටින් එක පැත්ත පලාතකවත් නොයා ඉන්න. මින්හෝ කියන මිනිහාව එදා ඉදන් මගෙ ඇස් දෙකට දැක්කෙ නැති නිසා මම හිතින් සතුටු වුනා. ඒ මිනිහා තිරිසනෙක්... සතෙක්ටත් වඩා අන්තයි...

එදා කුකී නොහිටින්න මගෙ පිටෙ හැමදාටම ඒ මතක අලුත් වෙන මකන්න බැරි කැලැල් ඇති වෙන්න තිබ්බා. කුකී දුන්න බෙහෙත්වලට දවසක් යද්දි මට හොඳ වුනා..

🐰: අන්‍යොන්...

මගෙ කල්පනාව බිදුනෙ මගෙයි යේරිගෙයි එහා පැත්තෙන් වාඩි වුන කුකීගෙ කටහඬ ඇහිලා.. ආයිශ් මූට කොච්චර කිව්වත් බෝතල් අඩි කන්නාඩි දෙක ගලවන්නෑනෙ.... මෙහෙම ඉද්දි මෙයා ඕනිවටත් වඩා හුරතල්..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now