🌹1 කොටස🌹

1.7K 177 37
                                    

සුපුරුදු විදියටම කම්මැලිකමෙන් උදේම ඔෆිස් ආපු බෝ ගියේ එයාගෙ කැබින් එකට. ගිහින් පුටුවෙ වාඩිවෙලා ටිකක් කල්පනා කලා.

අයියෝ මටනම් මේක එපාවෙලා හරි කම්මැලි අප්පා..... සෙකට්‍රිරි කෙනෙක්වත් නැතුව තනියෙම වැඩ කරන්න ගියාම එපාවෙනවා. පපාට කියන්න ඕන මේ ගැන.එහෙම හිතලා ෆෝන් එක අතට ගත්ත බෝ පපාට කෝල් එකක් ගත්තා.

පපා: හෙලෝ.... Good morning පුතා Have  nice day
බෝ: Good morning පපා. මොන niceද 😒 මට bad day.
එහෙම කිව්වෙ නාහෙන් අඬන්න වගේ

පපා: මොකද මනුස්සයො වෙලා තියෙන්නෙ උදේ පාන්දර නාහෙන් අඬන්නෙ. දැන් මොකද වුනේ.
බෝ: පපා මට ප්‍රයිවට් සෙකට්‍රරි කෙනෙක් ඕන මේ වැඩ තනියම කරගන්න අමාරුයි. එපා වෙලා තියෙන්නෙ.😣
පපා: ඉතින් යෝධයො ඕක කලින් කියන්න එපැයි. හරි හරි මං කියන්නම්කො මැනේජර් යුන්ට සෙකට්‍රරි කෙනෙක් හොයලා දෙන්න කියලා ඉක්මනට.
බෝ: අනේ.... Thank you so much පපා Love u උම්මා.... 😘 එහෙනන් මං තියනවා. God bless u....

එතකොටම කැබින් එකේ දොර ඇරුනා ඔලුවක් විතරයි ඇතුලට දැම්මෙ 😆

ශූ: හා.....යි..... Good morning Handsome✋
බෝ: Good morning ආහ්..... උබද වරෙන් ඉතින් මනමාලි වගේ ඔලුවෙ බාගයක් දාන් ඉන්නැතුව. උබ කොහෙද මනුස්සයො මෙච්චර දවසක් මකබෑවිලා හිටියෙ.😏
ශූ: අපි ටුවර් එකක් ගියා බන් තායිලන්ඩ්.
බෝ: හහ් අපිව හලලා නොකියම ගිහින් හා හා සතුටින් හිටපන්කො.😏
ශූ: අනේ.... නෑ බන් උබව හැලුවෙ නෑ ෆැමිලි එකේ කට්ටියගෙන් බේරෙන්න බැරි හින්දා ගියේ...
බෝ: හම්.....කෝ හුවයි නැද්ද තාම
ශූ: ආහ්.... ඔය එන්නෙ කියනකොටම අඩුපාඩුව. වරෙන් වරෙන් උබ විතරයි අඩුවට හිටියෙ.😄
බෝ: මැරෙන්නෑ මූ 😁
හුවයි: Good morning මචංලා ඒකනී ඔයාලට මං නැතුව පාලුයි නෙහ්.
බෝ: හනේ... වෙන නැත්තන් ශෝක් විහිලුව හොඳේ 😂
හුවයි: ඔන්න ඕකනෙ බැරි අපි සීරියස් දෙයක් කිව්වත් උබලා මාව විහිලුවට ගන්නවා.😏 මේ අහන්කො දෙන්නම සුපිරි ෆිල්ම් එකක් ඇවිල්ලා යමුද බලන්න.😉
බෝ: හාපෝ.... හොරර්ද මට බැ උබලා දෙන්නා පලයං.😬
හුවයි: පිස්සුද බන් නෑ නෑ ඒක BL එකක් 😉
ශූ: හෑපූ.... ආයි පටන්ගත්තද ඔය පිස්සුව. ඇත්තට උබට ඕවා බලලා ඇති වෙන්නෑද බන්.
හුවයි: අනේ කටවහන් ඉඳින් උබ බැලුවොත් එපාම කියයි.😂
බෝ: ඇයි බන් අපි බැලුවෙ දෙක තුනක්ම ශූ උබට මතකද
ශූ: මතකයි මතකයි බන් ඒවනම් ලස්සනයි හැබැයි.
හුවයි: ඔන්න ඕකනෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ කියන්නෙ. උබලා දෙන්නම කැමති මම තමා පුරුදු කරේ 😂 මොකද කියන්නෙ යමුද 😂
ශූ: බලපන්කො බෝ මූ ඒවා කියන ලස්සන අනේ මන්දා උබනන් ඉතින්. පාප මිත්‍රයො කියන්නෙ උබලට තමා.😐
හුවයි: අදහපන් මේ වගේ මිත්‍රයන්ව විශේෂයෙන් මාව 😂 මොකද කියන්නෙ යමුතේ....😂
බෝ: හා හා යමන් යමන් ඉතින් 😆
හුවයි: ටැන්ට ටෑන්.... මං ටිකටුත් ගත්තා මේ....😂
ශූ: බෝ බලපන් මූට තියෙන උනන්දුව කවදාවත් හැදෙන්නෑ....😆

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now