🌹9 කොටස🌹

723 134 30
                                    

පෙර කොටසින් 👇
ඊටපස්සෙ දෙන්නත් එක්ක කල්පනා කරලා පපාට call එකක් කරලා කිව්වෙ. බෝව අද රෑ හුවයිලගෙ ගෙදර තියා ගන්නවා කියලා. මොකද එහෙ බෝ මීට කලින් නොහිටපු තැනක් නෙමෙයි. පස්සෙ ඉතින් මේ දෙන්නත් බයටම බෝව මැදිකරගෙන නිදා ගත්තා.

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

සිත් ගින්දරින් ගිනිගත් අඳුරු රාත්‍රියක් නිම වී, දුක් සුසුම් නිවාලන මල් බර දිනක් උදා විය.🌞

ජාන් අවදි වූයේ හදිසියේ ආ දුරකතන ඇමතුමේ හඬිනි, පෙරදා රාත්‍රියේ සිදු වූ දේ නිසා හොඳටම අඬලා හෙම්බත් වෙලා නින්ද ගිහිපු ජාන්ට ඇස් ඇරගන්නත් බැරි වුනේ ඇස් වලින් අමුතු දැවිල්ලක් ආපු  නිසා, ඒත් අමාරුවෙන් ඇස් දෙක ඇරලා call එක answer කරා, unknown number එකක් නිසා ජාන් කතා කරේ ටිකක් බයෙන්,

🐰: Hello, Good morning කවුද මේ...
☎️: Hello Good morning Mr. ජාන් මේ කතා කරන්නෙ Wang Importers Company එකෙන්, ඔයා හෙට අපේ Chairmen ගෙ privet secretary විදියට job එකට join වෙන්න නේද හිටියෙ, අපේ Sirට පොඩ්ඩක් අසනීපයි, ඒ නිසා Sir හෙට office එන්නෙ නැතිවෙයි. ඒ නිසා ඔයා හෙට එන්න එපා. අනිද්දට එන්න ඒක ප්‍රශ්නයක් නැ නේද Mr. ජාන්
🐰: ආ.... එහෙමද miss හා හරි මන් එහෙම කරන්නම්
☎️: OK thanks Mr. ජාන් එහෙනන් අනිද්දා උදේ 10.00 වෙද්දි office එකට එන්න
🐰: Right, OK

Call එක කට් කරනවත් එක්කම ජාන් බැලුවෙ🕙 දිහා එතකොටත් වෙලාව උදේ 10.00යි, එතකොට තමයි ජාන්ට මතක් වුනේ ඇකඩමි එකට යන්න ඕන කියලා. ඒත් එයාට එහෙම යන්න තරන් හිතක් නැ... හිතට දැනුනෙ මහ අඳුරු බවක්, ජාන් ආයිම ඇඳට වැටිලා කල්පනා කරන්න ගත්තෙ බෝ ඊයෙ කියපු දේවල්, ඒවා ආයි මතක් වෙද්දි ජාන්ට නොදැනීම කඳුලු ගලාගෙන ගියේ හිත රිදුම් දෙද්දි,

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

ඇඟට දැනුනු අපහසුතාවය නිසා බෝ ඇඳේ දෙපැත්තට පෙරලි පෙරලි ඉඳලා ඇඳේ ඉඳගත්තෙ, ඔලුවෙන් ආපු වේදනාවත් එක්ක ඔලුව අත් දෙකෙන්ම බදාගන්න ගමන්,

🦁ආහ්...මගෙ ඔලුව අම්මෝ ඉන්න බැහ්😖
එතකොට ශූත් හිටියෙ කාමරේමයි, වාඩි වෙලා බලන් හිටියෙ බෝ නැගිටිනකන්,
🙍: බෝ ඇයි ඇයි උබගෙ ඔලුව රිදෙනවද?
එහෙම අහගෙනම ඇවිත් ඇඳෙන් වාඩි වුනා.
🦁: ඔව් බන් ඉන්න බෑ.... මට ඊයෙ මොකද වුනේ, මට මතකයි මං ඇඬුවා වගේ, මං මොනවද බන් ඊයෙ කරේ,
🙍: හරි හරි ඒවා පස්සෙ කියන්නම් දැන් ගිහින් wash එකක් දාගන්න ඔලුව රිදිල්ල හරි යයි කෑවම,
🦁: මං බනිට බැන්නද බන් නෑ නේද මං එහෙම කරේ නැනෙ අනේ කියපන්කො බන්...
🙍: නැ නැ උබ එයාට හිතේ තියෙන හැමදේම කිව්වා,
🦁: දෙයියනේ ඒ කියන්නෙ මං එයාට ආදරේ කරනවා කියලත් කිව්වද? ඉවරයි ඉවරයි අයියෝ.... ලැජ්ජාවෙ බෑ
🙍: දැන්ද ලැජ්ජ හොටු පෙරන් ඇඬුවෙ පොඩි එකෙක් වගේ, එයාට කතා කරන ගමන්, ඔය අතත් තුවාල කරගත්තා
එතකොටම බෝ අත දිහා බලලා මහ හයියෙන් කෑගහන්න ගත්තා, බෝ පොඩි කාලෙ ඉඳලම තුවාල වලට බයයි, විශේෂයෙන්ම තමන්ව තුවාල වෙනවට, බැරි වෙලාවත් තුවායක් වුනොත්, අනිත් කට්ටිය ඉඳලා ඉවරයි.
🦁: ආ....... අනේ...... මාව තුවාල වෙලා අයියෝ.... මට බැ බැ..... අනේ....ශූ.... මාව බේරගනින් 😭
ශූට ඉතින් ඕවා ඉස්සර ඉඳන් පුරුදුයි, හුවයිටත් එහෙමයි ඒකනෙ කෑගහද්දි දුවන් ආවෙ නැත්තෙ 😆 ශූ නහයෙන් අඬ අඬ දඟලන බෝව ඇඳෙන් බස්සලා,ටවල් එකත් අතට දිලා bathroom එකට තල්ලු කරා.
🙍: අත තෙමාගන්නැතුව හෝදගනින්
එහෙම කියලා ශූ පහලට ගියා.

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now