🌹5 කොටස🌹

800 141 23
                                    

පෙර කොටසින් 👇
ජාන්ගෙ තුවාලත් දැන් හොඳටම හොඳ නිසා ජාන් වෙනදා වගේම හරි ආසාවෙන් ළමයින්ට ඉගැන්නුවා. ඒ අතරෙ ජාන්ට කෝල් එකක් ආවෙ නන්නාදුනන නම්බර් එකකින්. 

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

ඒ call එක answer කරපු ජාන් එකපාරට කලබල වුනේ, ජාන්ගෙ නැන්දට හදිසියෙ අසනීප වුනා කියලා hospital එකෙන් ආපු පණිවිඩේ නිසා. ජාන්ගෙ නැන්දා කියන්නෙ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් අසාමාන්‍ය කෙනෙක්, ඒ කියන්නෙ එයා උපතින්ම මානසික ලෙඩකින් පෙලෙන කෙනෙක්, ඒ වගේ අයටම කියලා වෙන් කරලා තියෙන, Mental hospital එකක තමයි නැන්දා හිටියෙ.

ඉක්මන් වුනු ජාන් ඇකඩමි එකේ ඩීන්ටත් මේ ගැන කියලා, ළමයින්ගෙ පන්තියත් අතරමඟ නවත්තලා, ඉක්මනින් ගියේ hospital එකට, ඒ ගමන් අම්මටත් call කරලා විස්තරේ කියන්න අමතක කරේ නැ.... hospital එකට ගිහිල්ලා doctor එක්කත් කතා කරලා නැන්දවත් බලලා ජාන් ගෙදර එන්න පිටත් වුනා. නැන්දට ලොකු ප්‍රශ්නයක් වෙලා නැති හින්දා ජාන්ට දැනුනෙ ලොකු සැනසීමක්, ඒ අතරෙ උදේ අම්මා ගෙදරින් එද්දි එන ගමන් ගේන්න කියපු බඩු ටිකත් අරංම ගෙදර යනවා කියලා හිතුවා.

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

දවල් lunch time එකේදි බෝ ජාන් එක්ක වුන හැමදේම ශූටයි,හුවයිටයි කිව්වෙ ලැජ්ජ නහරෙ ටිකකට පැත්තකින් තියලා😂
ඒ කියන අතරෙන් මේ දෙන්නා බෝට විහිලුමයි කරේ...😂 හැබැයි දෙන්නම අන්තිමට කිව්වෙ ඕනම දේකට බෝත් එක්ක ඉන්නවා කියලා.💪 එහෙම කියලා දෙන්නම සතුටින් බෝට සුබ පැතුම් එක් කලා🤝😍

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

Town එකට ඇවිත් bus එකෙන් බැහැපු ජාන් ගියේ super market එකට බඩු ටික ගන්න, ඒ වෙලාවෙම එතනින් වාහනේ ගිය බෝ දැක්කෙ ජාන් super market එක ඇතුලට යනවා. ජාන්ව දැක්කම බෝගෙ හිත සතුටින් පිරුනා. 😍 එහෙම්මම 🚘  super market එක ඉස්සරහා Park කරලා, බෝ හිතුවෙ දැන් මොන හේතුවක් නිසා මේක ඇතුලට යනවද කියලා. නැත්තන් ජාන්ගෙ පස්සෙන් ගියාවෙනවනෙ, second වෙන්නත් බෑනෙ🤭 ඒත් මහ ලොකුවට හිතුවට අන්තිමට වෙන්නෙ second වෙන එක තමා 🤭

මං මොකද කරන්නෙ.... මේ හාවා මොකටද දන්නැ ගියේ, බඩුගන්න වෙන්නැති. නපුරු හාවා දැන් මාව දැක්කොත් ඇඟට කඩන් පනි හුම් 😒 මාත් බඩු ගන්නවද, අනේහ්.... මට පුරුදුත් නැ ඕවා, කමන්නෑ යමුකො යමුකො බලන්න, "fighting කොල්ලො" තමන්ටම කියාගෙන වාහානෙන් බැහැලා ඇතුලට ගියා.

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now