🌹4 කොටස🌹

793 143 21
                                    

පෙර කොටසින්👇
ඕවා හිතුවා නෙමෙයි බෝ පිස්සුවෙන් වගේ කියෙව්වා. මේ සේරම ශූ අහන් හිටියෙ හිනාව තද කරගෙන🤭

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

පසුදා උදෑසනින්ම මැනේජර් යුන් Mr. වාන්ග්ට කෝල් එකක් ගත්තා.

🧑‍💼: සුබ උදෑසනක් Sir
🧔: සුබ උදෑසනක්, කියන්න මැනේජර් යුන්
🧑‍💼: සර් සෙකට්‍රිරි කෙනෙක්ව හම්බුනා ඒ girl හොඳ ඉගෙනගත්ත ළමයෙක්. එයා කැමති පොඩි සර්ගෙ සෙකට්‍රරි විදියට වැඩ කරන්න.
🧔: ඔයාට ශුවර්ද යුන් ඒ ළමයට අපේ පුතණ්ඩියගෙ දඩබ්බර වැඩ ඉවසගෙන ඉන්න පුලුවන් වෙයි කියලා.
🧑‍💼: ඔව් Sir, ඒ ළමයා අහිංසකයි බැරිවෙන එකක් නෑ...
🧔: හරි එහෙනන් ඒ ළමයව comform කරගන්න. මං පුතාට කියන්නම්.
🧑‍💼: OK Sir,

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

ජාන් ගැන හිත හිත ඇහැරුන බෝ වොශ් එකක් දාගෙන room එකට ආවෙ හරි ජොලියෙන් නට නට🕺ටවල් එක පිටින්😁 එවලෙම ශූගෙන් කෝල් එකක් 😂

🦁: හෙලෝ..... මචං good morning 😁
🙍: Good morning උබ බෙහෙත් දාලා ඉවරද?
එහෙම කියලා ශූ මහ හයියෙන් හිනා වුනා😂😂😂 ඒ කතාව මොකද්ද කියලා බෝට හිතාගන්න බැරි වුනා. ඒක ගනන් ගත්තෙ නැ
🦁: උබ මොකෝ අද කරන්නෙ, මං හැදුවෙ අද dancing practice කරන්න,කාලෙකින් කරෙත් නැ
🙍: හා... හා.... උබ මොකෝ කතාවෙන් පැනලා යන්නෙ කියපන් 😂 කවුද අප්පෙ උබගෙ හිත ඔච්චරටම හෙල්ලුවෙ 😂
🦁: ඇහ්.... ඒ කතාව මොකද්ද බං උබ මොනවා කියනවද කියලා මට තේරෙන්නෑ 🤔
🙍: මං ඊයෙ රෑ උබට කෝල් එකක් ගත්තා මොකද කරන්නෙ බලන්න, ඒක කොහොම ආන්ස්වර් වුනාද මං දන්නැ, උබ හිටියෙ වෙන කොහෙවත් 😂 මට සේරම ඇහුනා උබ කියපුවා. පිස්සු වට්ටලා ඉවරයි, හොයන් යන්න හිතෙනවලු,එයා ලස්සනයිලු, හිතත් අරං ගිහින්ලු,ලස්සන ඇස්, තොල්, රිද්දන්නැතුව බෙහෙත් දැම්මලු ආ... තව මෝල් එකක් ගැනත් කියෙව්වා. බනි දත් දෙකකුත් තියෙනවලු😂 මොකෝ සද්ද නැත්තෙ උබ අහන් නේද ඉන්නෙ 😂 ඉස්සෙල්ලා කියපන් උබ අපිට නොකියා ඩොක්ටර් කෙනෙක්වත් වුනාද, නැත්තන් අවයව ජාවාරමක්වත් කරාද, ඒත් නැත්තන් උබ කැලේකටවත් කොටු වුනාද අපි නොදැන,බොට මොකද බන් වුනේ ඊයෙ රෑ....🤣🤣🤣🤣🤣🤣🤣🤣
බෝට ඉතින් ලැජ්ජාවෙ සන්තෝසේ බැ...🙈 බෝ මීක් නැතුව හිටියා. මුලු මූණයි, කන් දෙකයිත් රතුවෙලා ලැජ්ජාවට 🙊
🦁: ඒ.... මං එහෙම කිව්වද එහෙනන් හීනෙන් වෙන්නැති බන්, අපේ ග්‍රැනිත් කියනවා සමහර වෙලාවට මං හීනෙන් කියෝනවලු 😬
🙍: ඒකත් එහෙමද.... නැත්තන් උබ මට කොලේ වහනවද? හරේ... බලමුකෝ....🤣🤣🤣🤣🤣
🦁: පිස්සුද බන් මං උබට මොනවා වහන්නද?
🙍: හරි බන් එහෙනන් Practice කරපන් අනිද්දා සෙට් වෙමු
🦁: හා හරි මචං

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now