🌹2 කොටස🌹

1K 158 31
                                    

පෙර කොටසින්👇
යාලුවො දෙන්නවම ගෙවල් වලට ඇරලවා ගෙදර ආපු බෝ හෙට නිවාඩු දවසක් නිසා ග්‍රැනීත් එක්ක ටිකක් කතා කර කර ඉඳලා නින්දට ගියා.

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

උදේම බෝගෙ ෆෝන් එක රින් වුනා ඒ සද්දෙට උඩගිහින් ඇහැරුන බෝ නිදිමරගාතෙම කෝල් එක ආන්ස්වර් කරා. කෝල් එක ආවෙ ශූගෙන්

🦁: හෙලෝ........
🧑: කුම්බකරණයො නැගිටපිය, අද උබ ජිම් යන්න නැද්ද? අපි මේ පහල ඉන්නෙ ඉක්මන් කරපන්.
🦁: ඕහ්..... ශිට් මට ඒක අමතක වුනා. හරි හරි මං දඩස් ගාලා එනවා හිටපන්.
දඩ බඩ ගාලා ජිම් යන්න ලෑස්ති වුන බෝ පහලට දිව්වා. ග්‍රැනීටත් කියලා ශූලගෙ වාහනේට නැග්ගා. ශූස් දෙකත් අතේ අරන්😂 බෝ නැග්ගෙ පිටිපස්සෙන්.

🦁: Good morning මචංලා.....
👦: ඉස්සෙල්ලා කියපන් උබ හරියට දත් මැද්දද?😂
🦁: ඇයි උබට සැකද?
කටත් ඇරගෙන හිනාවෙවී හුවයි හිටිය ඉස්සරහා සීට් එකට නැඹුරු වුනා.😂 ශූ කලේ මේ විකාර වලට හොඳටම හිනාවෙන එක. පස්සෙ තුන්දෙනාම ජිම් එකට පිටත් වුනා.😂😂😂

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

එලාම් එකේ සද්දෙට ඇහැරුන ජාන් හරි උවමනාවෙන් ලෑස්ති වුනේ සුපුරුදු විදියට ඇකඩමි එකට යන්න. ගෙදරින් උදේට කෑමත් කාලා අම්මටයි, තාත්තටයිත් කියලා ගෙදරින් පිටත් වුනා. ජාන්ට ඇකඩමි එකට යන්න ලේසි වුනේ එය වැඩි ඈතක නොවූ නිසා. ඒ නිසා එයා සයිකල් එකෙන් තමයි ඇකඩමි එකට යන්නෙ. ගෙවල් ලඟින්ම ශෝට් කට් එකක් තිබ්බ නිසා තවත් ලේසි වුනා. ජාන් සයිකල් එක පාර්ක් කරලා ඇතුලට ඇතුල්වෙද්දිම හම්බුනේ Dancing Sir ව.

🕺: Good morning Mr. ජාන්....
🐰: Good morning Mr. ජින්....

එසේ පවසා ජින් සර්ට සමුදී clz එකට ආපු ජාන් ඒ වෙද්දිත් ළමයි ඇවිල්ලා හිටපු නිසා ඉගැන්වීම් කටයුතු පටන්ගත්තෙ හරිම ආසාවෙන්. පැය තුනකට විතර පස්සෙ ජාන්ට හදිස්සියේම මතක් වුනේ ඊලඟ පාඩමට ඕන Music track එකක් හොයාගන්න බැරි වුනා නේද කියලා. පස්සෙ ජාන් තීරණය කරා ඒක ගෙදර යන ගමන් අරන් යනවා කියලා.

ජිම් එකෙන් එලියට ආපු යාලුවො තුන්දෙනා ගෙදර යන්න වාහනේට නැග්ගා. twon එකට කිට්ටු වෙන කොට බෝ කිව්වා DVD 📀 එකක් ගන්න යන්න තියෙනවා කියලා. එහෙම කියලා බෝ වාහානෙන් බැහැලා යහලුවන්ටත් සමුදීලා ඒ ලඟම තිබ්බ DVD Centre එකට ගියා. එකේ DVDs 📀 තියෙන පැත්තට ගිහිපු බෝ ගොඩ වෙලාවක් sound track එක හෙව්වත් ඕන එක හම්බුන්නෑ. ශික් මටමයි වෙන්නෙ කිය කිය හිතින් බැන බැන. හෙඩ් සෙට් එකත් කන් වල ගහගෙන.කොහොමහරි අද හොයාගෙනමයි යන්නෙ කියලා හිතුවා.

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Место, где живут истории. Откройте их для себя