🌹7 කොටස🌹

725 140 21
                                    

පෙර කොටසින් 👇
බනිගෙ ලෝකෙ අතරමං වෙන ගමන් බෝව නිදිදෙව් දුව වැලදගත්තෙ හරි ඉක්මනට 😴

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

බෝ.... බබා නැගිටින්නකො, දැන් උදේ වෙලානෙ, නිදාගත්තා ඇතිනෙ ඉතින් ඔය....😍
🦁: අනේ....මැණික තව ටිකක් දෝගන්න දෙන්නකො....
ඇස් දෙක පියාගෙන නින්දෙම්ම එහෙම කියපු බෝ අහු වුන අතත් අල්ලගෙන හුරතල් වෙලා තව ටිකක් නිදා ගන්නයි ලෑස්ති වුනේ.....

හීනයක් ළමායි.....✋ ශූගෙ අත අල්ලගෙන තියෙන්නෙ 😂😂😂😂

🙍: අඩෝව්..... නැගිටපිය....
එහෙම කියන ගමන් බෝගෙ පස්සට ගැහුවා, සනීපයි නේත.... බිම ඇනිච්ච පස්ස 🤣 ඒත් එක්කම බෝ උඩ ගිහින් හීයක වේගෙන් බයවෙලා, ඇඳේ වාඩි වුනේ පස්සත් අතගගා මදෑ හීන දැක්කා 😬
🦁: ආ.....හ් කෑවා තෝ එතකොට මං ඒ දැක්කෙ හීනයක්ද? බනී මං ලඟට ඇවිල්ලා මගෙ ඔලුව අතගෑවනෙ ආ....හ් මට දැන් එයාව හිනෙනුත් පේනවා
ශූට ඉතින් හිනා කාලා මැරෙනවා මේවට🤣
🙍: හීනයක් තමා මමයි උබ ලඟට ඇවිල්ලා වාඩි වුනේ, මගෙ අත උබ අල්ලගත්තෙ 🤣 හම්මේ උබත් දැන් මාර ආතල් දෙන්නෙ 🤣🤣🤣
🦁: අනෙහ් පල පල යන්න.... යා යා උබ කෝමද මගේ room එකට ආවෙ කියපන්.
🙍: ඇයි මට එන්න බෑද අනෙහ් උබේ නල්ල මලේ room එක 😏
🦁: මං දොර lock කරලනෙ නිදාගත්තෙ.... ඒත් උබ ඇතුලෙ....
🙍: අපිටද බන් එන්න විඳි නැත්තෙ ග්‍රැනි ඇරලා දුන්නෙ😆 මං විතරක් නෙමේ අරුත් ආවා අර 👉
🙍‍♂️: Hi.... Good morning 🙋‍♂️
එහෙම කියලා බෝට අත වැනුවෙ sofa එකේ ඉඳන්, 🖥  බලන ගමන්
🦁: යකෝ... මූ බලපන්කො 🖥 ත් බලනවා. ඒ සද්දෙටවත් මට ඇහැරුන්නෑනෙ,
🙍‍♂️: සද්ද ඇහැයිද උබ හිටියෙ හීන ලෝකෙ ගැට්ටෙනෙ 🤣

එහෙම කිව්වම ලැජ්ජාව වහගන්න මොනවා හරි කරන්නත් ඕන නිසා, බෝ කරේ හුවයි ඉන්න තැනට ගිහින්, අතින් ඇඳලා නැගිට්ටවලා, ශූවත් එක්කම දෙන්නවම අල්ලා කාමරෙන් එලියට තල්ලු කලා...✋😂
🙍‍♂️: ආ.... උබ දැන් අපිට මෙහෙමයි නේද සලකන්නෙ.... හ්ම් හ්ම්
🦁: එලියෙන් හිටපන් මං 🚿 දාගෙන ලෑස්තිවෙලා එන්නම්
🙍: බලකො, අපි ආවෙ මූවත් අරගෙන එකටම office යන්න, මූ අපිට කූඩම්මගෙ සැලකිලි, so sad කියන්නත් bad මචං
එහෙම කියලා හුයිගෙ උරිස්සට ඔලුව ගහගෙන ගහගෙන ගියා😂
🦁: ඉතින් හිටපන් යකුනේ එනකන්...😆
එහෙම කියනවත් එක්කම බෝ දොර වහද්දි  හුවයි බොරු තරහක් මවාගෙන කිව්වෙ,
🙍‍♂️: ලිස්සලම වැටියන් තෝව bathroom එකේ...😤
ඒකට හිනාවෙවීම බෝ ගියේ 🚿 දාන්න. අර දෙන්නත් ගියා ඉතින් පහලට,

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now