🌹10 කොටස🌹

742 130 28
                                    

පෙර කොටසින් 👇
ජාන් චේන්ජ් කරගෙන,පහලට ඇවිත් සද්දෙට සිංදුවකුත් දාගෙන නටන ගමන් මුලු සාලෙම අස් කරේ හරි ජොලියෙන් 🤠🥳🥳🥳🥳

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

Lunch time එකෙන් පස්සෙ බෝ කරේ අර හිතපු විදියටම game 🎮 ගහපු එක, හුවයිටත් වැඩක් තිබ්බෙ නැති නිසා මෙයත් ඇවිල්ලා බෝට එකතුවෙලා game ගැහුවා. ඒ අතරෙ තමයි හුවයි නිකමට ඇහුවෙ අද දවස කවද්ද කියලා.

🦁: අද 17 වෙන්දා නේද බන්, ඔව් ඔව්,
දෙන්නට එකටම නැගිට්ටුනා
🦁🙍‍♂️: ඔහ් ශිට් ශූගෙ birthday එක,
එහෙම කියලා ඔලුවෙ අත ගහ ගත්තා 🤦
🙍‍♂️: අමතක වුනානෙ බං ඒක, ඕකා දැන් හිතින් අපි දෙන්නට හොඳටම දෙහි කපනවා ඇති.
🦁: පව් බන්.... ඒක තමයි lunch ගද්දි බුම්මන් හිටියෙ, දැන් මොකද කරන්නෙ
🙍‍♂️: මොකක් හරි කරන්න දෙයක් හිතපන්, ඉක්මනට ශේප් කරගන්න,
🦁: හරි idea එකක් ආවා
🙍‍♂️: මොකද්ද ඉක්මනට කියපන් වෙලා නොගෙන,
🦁: අපි රෑට පොඩි party එකක් arrange කරමු, ශූව ගෙන්නලා cake කපලා,surprise එකක් වගේ කරමු, අමතක වුන බවක් අඟවන්නැතුව ඉමු😉
🙍‍♂️: අන්න, අන්න ඒක මරු බන් එහෙම කරමු, දැන් වෙලාව 3.00 ගොඩක් වෙලා නැ, තව මෙතන නොයිද යමන්,
ශූට suprise party එකක් arrange කරන්න හිතාගෙන දෙන්නත් එක්කම ඒ වැඩේට ගියේ, ශූ බුම්මන් හිටපු හැටි කිය කිය හිනාවෙවි. Office ඉවර වෙන වෙලාවට කලින් ශූ ගෙදර යන්න හිතාගෙන, cabin එකෙන් එලියට ඇවිත් බැලුවෙ හුවයිගෙ cabin එක දිහා, ඒක lock නිසා බෝත් එක්ක ඇති කියලා හිතලා එතන්ට ගියත් ඒකත් lock. එතන හිටිය staff කෙනෙක් කිව්වෙ, chairman සරුයි,හුවයි සරුයි 3.00 ට විතර හදිස්සියේ යන්න ගියා කියලා.

"මේ යක්කු දෙන්නට මගේ birthday එක මතකත් නැ.... අඩුම තරමෙ මේ වෙනකන්වත් wish කරේවත් නැ , ඒමදිවට මටත් නොකියම, මාව දාලා ගිහින්, ඉදකින් පාප මිත්‍රයො 😏"
ශූ ඉතින් ඔහොම හිතින් දෙහි කප කප එලියට ඇවිත්,ගෙදර ගියා. ඔය අතරෙ බෝයි,හුවයි ගිහින් Grand Hyatt Hotel එකේ, නිදහසේ ඉන්න පුලුවන් එක පැත්තක් book කරලා. ලස්සනට පොඩි party එකක් arrange කරා. ඔය කරාට මේ තුන්දෙනා විතරයි ඉතින් party එකට ඉන්නෙ😂 මෙයාලා ආස එහෙමනෙ ඉතින් නිදහසේ ඉන්නනෙ, ඒකත් ඉවර වෙලා. දෙන්නත් එක්ක ශූට දෙන්න  ලස්සන ⌚එකකුත් අරගෙනම වාහනේ එනගමන් කතා වුනේ, ශූව රෑට ගෙන්න ගන්නෙ කොහොමද කියලා. එක එක ඒවා හිතුවා ඒත් ඒවා හරියන පාටක් නෑ, ඉතින් ඔහොම හතරවටේ කල්පනා කරන හරියන idea එකක් නැති නිසා හුවයි කිව්වෙ ඒ වෙලාවට කටට එන එකක් කියනවා කියලා 😂

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now