🌹6 කොටස🌹

724 147 29
                                    

පෙර කොටසින් 👇
වෙච්ච දේ ගැන හිතින් තමන්ට බයින ගමන් ගෙදර ආපු බෝ ගෙට ඇතුල්වෙද්දිම දැක්කෙ.....

පපයි, ග්‍රැනියි soffa එකේ ඉඳන් හිනාවෙවි හරි සතුටින් කතා කර කර ඉන්නවා. තව එතන හිටියා පපාගෙ හොඳම යාලුවගෙ දුව මිශ්ලි, බෝට ඉස්සර ඉඳලම දිරවන්නැති කෙල්ලෙක්, මිශ්ලිත් බෝත් එක්කම එකම college එකට තමයි ගියේ, මෙයා college එකෙන් out වුන කාලෙම පවුලෙ අයත් එක්කම ඉතාලියේ පදිංචියට ගියා. දැන් ඔය බෝගෙ පපත් එක්ක ඇවිත් කාලෙකට පස්සෙ බෝව බලන්න🙄 ඉස්සර ඉඳලම මිශිගෙ නපුරු පෙනුමට, කපටිකමට, නරක ගතිගුණ වලට බෝ ආස නැ... බෝ කොහොමත් මිශිට don't care 😆

🦁: පපා නොකියම ආවද?
එහෙම කියලා ගිහින් පපාව වැලඳ ගත්තෙ හරි ආදරයෙන්, බෝට ඇඬෙන්නත් වගේ පපාව දැක්කෙ ගොඩ කාලෙකින් නිසා.
🧔: හා හා.... මොකද බෙරිවෙලා දැන් ඉලන්දාරි කොල්ලෙක් නේද, තාමත් පොඩි එකා වගේ අඬන්න ලෑස්තිය.
බෝ පපාට හුරතල්වෙන ගමන් පපාව නැවතත් වැලඳගත්තා. පපත් පෙරලා බෝව පොඩි කාලෙ විදියටම පපුවට තුරුලු කරගත්තෙ උතුරා යන පියසෙනෙහසින්.
👵: හරි හරි දැන් තාත්තලා පුතාලා ඇඬුවා ඇති, කඳුලු පිහිද ගත්තොත් හොඳ නැද්ද?
එහෙම කිව්වෙ ග්‍රැනිටත් දැන් ඇඬෙන්න ඔන්න මෙන්න වගේ නිසා, මිශි හිටියෙ බෝට වශීවෙලා වගේ බෝ දිහා බලාගෙන හිටියෙ කටත් ඇරගෙන බෝ ඒක දැක්කත් ගනන් ගත්තෙ නැ... 😆 මිශි ඉක්මන්ට නැගිටලා ආවෙ බෝව hug කරන්න.
🦁: මේ... මේ.... කරේ එල්ලෙන්න එන්නෙපා හරිද....🤨
👡: ග්‍රැනි..... බලන්නකො hug කරන්න එපාලු. ඉස්සර වගේමයි නපුරා 😏
එහෙම කියලා බෝට රැව්වා. බෝ ඒ දිහා බලලා don't care විදිහට කට හැදුවා.
🦁: මං යනවා wash දාන්න
එහෙම කියලා බෝ එතනින් යන්න ගියා. මේ දිහා පුපුර පුපුර බලාගෙන හිටිය මිශි හිතින් හිතුවෙ, ඉන්නකො බෝදි මං ඔයාව අල්ලගන්න, මේ මිශීගෙන් මේ පාර ගැලවෙනවා බොරු.😏

මිශි පොඩිකාලෙ ඒ කියන්නෙ තේරෙන කාලෙ ඉඳලම බෝව marry කරන්න අදහසින් තමයි හිටියෙ 😆 ඒත් බෝ ගනන් ගන්නැති නිසා මිශිගෙ හැම plan එකක්ම වතුරෙ ගියා. හම්මේ ඉතින් හොඳ වැඩේ 😂
මිශි තාමත් ඒ අදහස අතෑරලා නෑ. එයාගෙ එකම බලාපොරොත්තුව තමයි,බෝව එයාගෙ කරගන්න එක. හීනෙන් තමයි ඉතින් නේත, බෝ තෙමෙයි වැස්සට🤣🤣🤣

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now