CHAPTER 01 💋💦

2.2K 122 36
                                    

සනා :- "අඩ්ඩේ යකෝ..මොකද තොට ඔය වෙලා තියෙන්නේ..ඔය කොල්ලව අතෑරපම් බන්.."

වෙන්ඩි :- "හෑපෝ..ඔහොමත් kiss කරනවද බන්, අනික මේ අපිත් ඉන්න ඉස්සරහා...එකත් කමක් නෑ කියමුකො..මේ ලමයි හැමෝම බලන් ඉන්න අස්සෙත් ...උබව නම් හද......-"

(කච කච පෙට්ටිය වගේ කියෝ කියෝ හිටපු වෙන්ඩිගේ කට වැහුවේ අර ලස්සන දසුන දිහා ඇස් පිල්ලම් නොගහ බලන් හිටපු රශී..)

රශී :- "එහ් මෙහ් වෙන්ඩියෝ..තොගේ මේ හැකරේ වහන් බලන් ඉදහම්කෝ ,අනාගතේට උබලටත් වැදගත් වෙයි.."

සනා :- "අනේ බන් මේ..නවත්තපන් බන්.. බලහන් ඒ කොල්ලා කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා..නවත්තපන් නවත්තපන්.."

"නුවීඊඊඊඊ............ Stop it 😡 Please control your feelings.."

(බිත්තියට ඒ කොල්ලව තද කරගෙන කිස් කර කර ඉන්න නුවීව සනා ඇදලා අරගත්තේ හයියෙන් කෑ ගහගෙනමයි..)

නුවී :- "ආශ්....ඇයි බන් මගේ ආතල් එක නිදහසේ මට ගන්න දෙන්නේ නැත්තේ..? උබයි වෙන්ඩි ඔහොම්මයි හැමදාමත්..බලන් ඉන්න බැරිනම් උබල පලයල්ලා..😡💔"


(නුවී වෙන්ඩිටයි,සනාටයි බැන්නේ ,එයාගේ බ්ලව්ස් එකේ Buttons ටික දදා තොල් වල බේරෙන කෙලත් අතින් පීදගන්න ගමන්මයි 💦💋..)

සනා :-" ජිමින්..ඔයා දැන් ඔය ශර්ට් එකත් හදාගෙන යන්න lec එකට.."

(සනා එහෙම කියුවේ ජිමින්ගේ අව්ල් වෙලා තියෙන කොන්ඩෙ හදන ගමන්මයි 👦)

රශී :- "අම්මත බොල..මෙයාගේ තියෙන මහා කරුනාව බලහල්ලකෝ..මෙහ් ජිමින් චුට්ටක් ඉන්නවද මටත් ඔයාගෙ ඔය සෝස පාට තොල් දෙක kiss කරන්න ඕනේ.."

වෙන්ඩි :- "මේ මෙන්න මෙහෙ වරෙන්..අදට ඇති..තොගේ වල් කම් වලත් සීමාවක් තියෙන්න ඕනේ රශියෝ ඈ... "(රශීගේ කට මිරිකන ගමන් වෙන්ඩි කියුවා)

රශී :- "අනෙ අනේ මේ..තෝ ගොබ්බයා කියලා අපි මොනා කරන්නද..නැද්ද නුවී..අනික උබවයි සනාවයි ගන්න කොල්ලෝ පව් බන්..honeymoon එක දවසට ඇද වටේ බයේ දුවපල්ලා උබලා දෙන්නා.."

 SEXY LOVER 💋😈Where stories live. Discover now