CHAPTER 06🚬☠️

431 67 13
                                    

FEW DAYS LATER⌛️





































MORNING 🌄






සනා :- "අද යන්ද Shopping mall එක පැත්තේ..මොකෝ කියන්නේ හතර දෙනා කැමතිද..?"

රශී :- "මන් නම් ඉතින් එකපයින් කැමතී"

වෙන්ඩි :- "මාත් ඉතින් ඕන දේකට..."

(ඒ අතරතුරේ සනාට ඇහුනා නුවීගේ Phone එක Ring වෙනවා...)

සනා :- "නුවී...ඔයාගේ phone එක ring වෙනවා නෙහ්.."

නුවී :-"අහ්..ඇහුනෙත් නැහ්..මන් බලලා එන්නම්..පොඩ්ඩක් ඉන්න.."

(Phone එක ring වෙන සද්දෙට නුවී දුවලා කාමරේට ගියේ ඒ කව්ද කියලා බලන්නයි...)






















"හෙලෝ..බාප්පේ"


"පුතේ...කොහොමද ඔයාට.."

"අනේ බාප්පේ මන් හොදින්..වැඩ වගයකට හිර වෙලා හිටියේ බාප්පේ..අනේ call එකක් වත් ගන්න බැරි උනාට සමාවෙන්න.."

"මන් නම් සමාව දෙයි කියමුකෝ...ආච්චි සමාවක් දෙයිද පුතාට.."

"හනේ දෙයියනේ..සමාවෙන්න..කෝ දෙන්න මගේ මැනිකට"

"ඔහොම ඉන්න පුතේ මන් දෙන්නම්.."

"හරි බාප්පේ.."


"අහ් පුංචි කැම්පස් නෝනා.."

"විහිලු කරන්න එපා මට..පරිස්සමෙන් ඉන්නවා නේද මගේ මැනික.."

"දැන් ඉතින් මැනිකට කෝල් එකක් වත් දෙන්න මතක් වෙන්නේ නෑ නේහ් පුතේ..බොරුවට මට ආදරෙන් කතා කරන්න එපා.."


"අනේ මැනික..මට වැඩ ගොඩ ගැහිලා තිබුනේ...සමාව දෙනවද මට.."


"මන් මගේ පුතාට සමාව නොදී කාට සමාව දෙන්නද..පුතා කෑවද..ඔහේ තත්වේ කොහොමද?"


" වරදක් නෑ ආච්චි අම්මේ..ඔයා කාලා බීලා ඉන්නවා නේද පරිස්සමෙන්.."

 SEXY LOVER 💋😈Where stories live. Discover now