CHAPTER 10 🔥♥️

395 42 8
                                    









"ඔයාහ්හ්හ් 😳"










Wash එකක් දාගෙන පඩිපෙල බැහැන් ආපු ජිමින් සාලේ ඉන්නවා දැක්කේ හීනෙකින් වත් නොහිතපු කෙනෙක්..ඒ නුවී...ජිමින් කියන්නේ හරිම අහිංසක කොල්ලෙක් වගේම හරි ආදරනීය කෙනෙක්..ඒත් එයා මේ කටත් ඇරන් බලන් ඉන්නේ නුවී කොහොමද තමන් ඉන්න ගෙදරට ආවේ කියලා..එයාට ඕන උනා තමන්ව අර කැත විදිහට කිස් කරන කෙල්ල ව මේ ගෙදරට කවුද ගේනාවේ කියලා දැනගන්න..!


"ඇහ්..ජිමින්..කවුද තමුසේ ඉස්සරහා මෙ ඉන්නේ,ක්..ක්..කොහ්,,කොහොමද එයා මේ ගෙදරට ආවේ...මේක අහන්නම ඕනේ ප්‍රශ්නයක්" (ජිමින් තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න ගත්තා)

ජිමින් එහෙම හිතලා පඩිපෙල බැහැන් ඇවිත් කිසිම බයක් නැතුව නුවීගේ ඉස්සරෙහෙන් අත් දෙකත් බැදගෙන හිටගත්තා..නුවී එතකොටයි දැක්කේ ජිමින් තමන් ඉස්සරහා ඉන්නවා කියලා..කෙල්ලට නම් කටට කෙල ඉනුවා ජිමින්ව දැකලා...

"ජිමින්...ඔයා මෙහේ....?"
නුවී ගානක් නැතුව ජිමින්ගෙන් ඇහුවා..

"හෑහ්..ජිමිනාහ්...ඔයා මෙහේ...?"
නිදිමරගාතේ ඉන්න රශීත් පුදුමෙන් වගේ බැලුවේ ජිමින් කොහොමද මෙතනට කඩා පාත් උනේ කියලා..

"මගෙන් මොන එහෙකටද අහන්නේ ඒක..තමුසේ ඉන්නේ මේ මගේ ගෙදර..This is my house.."
ජිමින් ටිකක් සැරින් නුවීට කියුවා.. ඒත් කෙල්ලට ඒ වචන ගානක් වත් නැතුව බලන් හිටියේ ජිමිනව කන්න වගේ..නුවීට ජිමින්ව පෙනුනේ වෙනම විදිහකට....

ජිමින් ඇදන් හිටියේ පොඩි ශෝර්ට් එකක්..ඒකට එයාගේ කලවා හරි ලස්සනට පේන්න ගත්තා..අව්ල් උනු කොන්ඩේ ,,,රෝසපාටින් පිරුනු තොල් ,,, ලස්සන ඇස් ,, ශර්ට් එකක් වත් නැති ජිමින්ගේ කිරි පාට ඇග...නුවීව වෙනම ලෝකේකට ඇදලා දැම්මා..එයා හරි කෑදරෙන් ජිමින් දිහා බලන් ඉන්න උනා..ජිමින් හොදටම බලන් හිටියා නුවී එයාගෙ ඇග දිහා හරි කෑදරෙන් බලන් ඉන්නවා කියලා..ඒකට කොල්ලට පොඩ්ඩක් ලැජ්ජ හිතිලා රතු වෙලා ගිහින් තොල් පෙරලලා දිග හුස්මක් පහත හෙලලා ආයේ නුවීට කතා කරන්න පටන් ගත්තා..

 SEXY LOVER 💋😈Where stories live. Discover now