CHAPTER 07 🙂👣

395 64 36
                                    







නුවී :- "කවුද තමුසේ...අහ්හ්..අහ්..මගේ අත අතාරිනවා ඕයි...රිදෙනවා.."

👤:- "මන් කවුද අහන්නේ Princess,කටහඩින් වත් අදුරගන්න බැරිද ඔයාට...?"

නුවී :- "කායි...ක්..ක්ක්..කායි..තමුසේ මොනාද මේ Washroom එකේ කරන්නේ..අතාරිනවා මිනිහෝ මාව..අහ්හ්හ්.." (නුවී එහාට මෙහාට දගලන ගමන් කෙදිරි ගගා කියුවා...නුවී එවෙලේ හරි අමාරුවෙන් හිටියේ...එයාගෙ ඇගට පනක් වත් තිබුනේ නැහ්..)

කායි :- "ඔයානේ පැටියෝ තැන වරද්දන් ඇවිත් තියෙන්නේ... මම නෙවෙයි ...මේක Gens එකනේ..එදා අපි නතර කරපු තැනින් පටන් ගමුද බබා.."



NUWI POV

මට ඔක්කාරයට ආපු නිසා දුවගෙන Washroom ආවත් දොරේ ලේබල් එක වත් බලන්න වත් මට සිහියක් තිබ්බේ නෑ...මං මගේ මූන හෝදන අතරතුරේ,කවුද කෙනෙක් මගෙ අත්දෙක පිටිපස්සට කරලා අල්ලගෙන බිත්තියට හේත්තු කරගෙන අනිත් අත මගේ ඉන හරියෙන් යවලා මාව බැක් හග් කරන් හිටියා..මට හෙල්ලෙන්නවත් පණක් තිබුනෙ නැහැ..කොච්චර දැගලුවත් මට බේරෙන්න පුලුවන් කමක් තිබුනේ නම් නැහ්...ඒ මනුස්සයා මගේ කනට ලං වෙලා එක එක දේවල් බීමත් කටහඩකින් මුමුනන්න ගත්තා..ඒත් මට කවුද කියලා අදුරගන්න බැරි උනා..මොකද මමත් මත් වෙලා හිටියේ,අනිත් එක ඒ කතා කරපු මනුස්සයත් ගොඩක් Drinks අරන් හිටියේ....ඒත්, Princess කියන වචනේ ඇහෙද්දී මට මේ කවුද කියන එක හරියටම තේරුනේ..ඒ වෙන කවුරුත් නෙවෙයි...කායි...👤 මේ මිනිහා මොකද මෙතන කරන්නේ,,,අනික ladies washroom එකේ...ඒත් කායි කියද්දී මන් දැනගත්තේ මමයි තැන වරද්දගෙන Gens එකට ඇවිත් තියෙන්නේ කියලා..ඒත් එක්කම මට හරි ලැජ්ජාවක් ආවා...අහ්..එතකොට මූද මන් Dance කරද්දි මට touch එකක් දුන්නේ..ඔව් කායි තමයි ඒ...අද නම් මට මුගෙන් ගැලවීමක් නැහ් වගේ....









_____________________________👣👣





KAI POV


ඇයි මන් කොච්චර මේ කෙල්ල පස්සේ ආවත් මට කැමති වෙන්නේ නැත්තේ...මොකක්ද මගේ අඩුපාඩුව...මන් හිතින් කොච්චර නුවීට ආදරේ කරනවද..ඒත් මට ඒක එයාට පෙන්නන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ ඇයි...මොන දේ උනත්,හොදින් හරි නරකින් හරි මන් මගේ Princess ව මන් ගාවට ගන්නවාමයි.,,,,," මන් නුවී ගැන හිත හිත යද්දි තමයි මන් දැක්කේ කෙල්ල යාලුවන්ට බොරු කියලා රශීත් එක්ක Club එක පැත්තට යනවා...ඒ දැක්කම මට සතුටු හිතුනා,අද වත් තනියම නුවී එක්ක මගේ හිතේ තියෙන දේවල් කතා කරන්න පුලුවන්නේ,,,කියලා....Club එකට ආවමත් මන් ඈත ඉදන් එයා දිහාම හරි විමසිල්ලෙන් බලන් හිටියා,මොකද වටේ හිටපු කොල්ලෝ,කෙල්ලෝ දෙන්නා දිහා කන්න වගේ බලන් හිටපු නිසා,,,ඊටපස්සෙ මන් දැක්කා එයා Washroom එක පැත්තට දුවනවා...ඒකත් තනියම...Gens එකට ගියේ තිබුනු හදිස්සියට වෙන්න ඇති..ඒකත් නරකම නැහ් ඉතින්..මන් හිතුවා මේක තමයි වෙලාව කියලා..ඒත් සිද්ද උනේ වෙනම දෙයක්...මට මගේ හිතේ තියෙන දේවල් කියන්න ගියත්,,මට ඒ දේ කියාගන්න බැරි උනා..මොකද නුවීව දැක්කම මගේ පාලනය මගෙ අතින් ගිලිහිලා යනවා...ඒක මගේ දුර්වලකමක්..තව නම් ඉවසන්න බෑ....අහ්හ්හ්හ් Princess අද ඔයා මගේ....මගේ විතරමයි....


 SEXY LOVER 💋😈Where stories live. Discover now