🌟🧞

312 47 29
                                    


                     🌟හායී ගර්ල්ස්...😁

🌟කෝ මගේ කිරි මාපිල්ලො ටික..🙂
I Mean,,,,මාපිල්ලියෝ ටික..❤️🐍

#මට බනීද දන්නෙත් නෑ..😒

🌟කෙල්ලො ටික ඉන්නවද බලන්න ඉතින් මන් ආවේ..🙂

🌟අප්ඩේට් එනකම් බලන් ඉන්නවද..නෑ නෙහ්..😒💔

🌟බලන් ඉන්නවා නම් සමාවෙන සේක්වා ලමයිනේ...මන් වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ අප්පාව්...😥✍️

🌟ඔයාලට චූටි අප්ඩේට් එකක් දෙන්නද නැත්තන් තව චුට්ට දාසකින් ලොකු අප්ඩේට් එකක් දෙන්නද..😕

🌟කතාව එනකම්ම බලන් ඉන්න චූටි සෙට් එකක් ඉන්න නිසා මන් ඇහුවේ..😕

🌟මගෙ කතාව කියවන්න ආසාවෙන් බලන් ඉන්නේ එක්කෙනාද ,,,මන් එයා වෙනුවෙන් දිගටම ලියන් යනවා...😒 මන් ආදරෙයි ඉතින් දන්නවනේ..🙂❤️

🌟කියන්න බලන්න..උත්තර බලාපොරොත්තුවෙන් ඉන්නවා මන්..හරිද..😒💔


🌟එහෙනම් පරිස්සමෙන් ඉන්න කෙල්ලනේ...☺️🐍


🌟උඩ අහපු දේට උත්තරයක් කොටන් යම්න..🧞💜️

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

 SEXY LOVER 💋😈Where stories live. Discover now