CHAPTER 03✍️😌

652 79 78
                                    

රශී :-"ඕයි මෙහ්..මගේ බඩ කූං කූං ගානවා බන්..හම්මෙහ්...හම්මොහ් මගේ බඩ.."

නුවී :- 'මොකාද එකා වගේ තෝ ගිල්ලා නේද.? තවත් කන්න ඕනේද?? නැත්තම් කාපුවා නිධන් ගත කරන්න ඕනෙද..?"

රශී :- "උබට පිස්සුද..?  කන්න ඕනේත් නෑ..නිධන් ගත කරන්න ඕනෙත් නෑ..මට මේ හිනා වෙලා බඩ මොකක්ද වෙලා බන්.."

නුවී :- "ඒ මොකෝ බන් "

රශී :- "යකෝ අතන සිද්ද වෙච්චී දේ මතක් වෙලා මට මේ තාම හිනායන්නේ..හයියොහ් මගේ බඩ........"

නුවී :- "අහ් මන් අර චිම්පන්සි මෑන්ට ගහපු එකටද හිනා ගියේ.."

රශී :- "ඔය වැඩේ මන් ඉතින් උබ එක්ක ඉන්න දවසේ ඉදන් දැකපු දෙයක්නේ.... ඒකට නෙවෙයි බන් මට මෙහ් හිනා යන්නෙහ්..අනේ බන් මේතනින් ඉදගමු පොඩ්ඩක්..මගේ බඩ රිදෙනවා.."

(රශී දිගටම හිනා වෙවී එයාගෙ බඩත් අල්ලන් හිනා වෙන එක නවත්තගන්න බැරි නිසා lec hall එකට යන තැන තිබුනු පුටුවක් පෙන්නලා එතනින් ඉදගනිම් කියලා කියිවේ නුවී ගේ අතේ එල්ලි එල්ලියි..)

නුවී :- "හෑපෝ... ඈදිගනින් ඈදිගනින් වයසක ගෑනි.."

රශී :- "හම්මෙහ්..ඇති යාන්තම් පස්ස තියාගන්න පොට් එකක් සෙට් උනා.."

නුවී :- "දැන් කියහන් මොකෝ උබ මේ බඩ යන්න වගේ හිනා වෙන්නේ කියලා.."











(A/N කෝබාන්න හේතුව සිහියට මැවෙන ලමයි..🙂💔)















රශී :-"උබ දැක්කේ නැද්ද...අර..අර...කායි එක්ක ඉන්න අර පගර නැට්ටා..."

නුවී :- "මොකා ගැනද බන් ඔය කියන්නේ..🤨"

රශී :- "යකෝ අරහ්..අ...රහ්..යොන්ජූන් පෙන්දා.."

නුවී :- "ආහ් අර සුරුට්ටුව වගේ පොරද? "

රශී :- "ඔව් බන්..ආර තාරා හොට වගේ කට තියෙන එකා..ඌ හෙන ආතල් එකක් බන් දුන්නේ එතන..."

නුවී :- "මන් එච්චර ඒ පැත්තට ඇහුම් කම් දුන්නේ නෑ..උන් හිටියේ කායි,මම හිටපු තැනෙන් ටිකක් දුරනේ..ඒත් මට හිනා වෙනවා කෑ ගහනවා නම් ඇහුනා.."

රශී :- "උබ දන්නේ නෑ බන්..මට එතන ඉදලා හුස්ම ගන්නත් බැරි උනා ..ඌ එතන මැරෙන්න හැදුවා බන්...උබ කායි ව කිස් කරන්න යද්දී මූ එතන හිටපු එකෙක්ගෙන් සුපර් ගූ ඉල්ලනවා ඇහේ හලාගන්න.. Super glue එකට බන් ඒ ගූ කිය කිය කියුවේ...මට මැරෙන්න හිනා.."

 SEXY LOVER 💋😈Where stories live. Discover now