CHAPTER 08🍃💫

342 59 6
                                    







👤🗣️:-"අහ් බබාහ් මම ටේහ්‍යුන්..කිම් ටේහ්‍යුන්"


කිම් ටේහ්‍යුන්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේ එයාගේ boxy smile එක දාලා නුවීට කියුවා..

ටේ :-"ඔයාලා මට ටේ කියලා කියන්නකෝ..හැමෝම මට ඒ නමින් තමයි කතා කරන්නේ.."

නුවී :-" හියුන් මට ඔයාව දැකලා පුරුදුයිනේ..ඒත් කොහෙදිද කියලා මට මතක නෑ.."

ටේ :- "හී හී..එහෙමද..ඉතින් මන් ඔයා යන uni එකේමනේ ..දැකලා තියෙනවා කියන එක ඉතින් අහන්න දෙයක්ද..? "

නුවී :-" අනේ ඔයා අපේ uni එකේද..? හොදයිනේ හියුන්..රශී ඇහුනද හියුන් අපේ uni එකේලු.." (නුවී පිටිපස්සේ හිටපු රශීගේ පැත්ත හැරිලා හරි සතුටෙන් කියුවා..)

රශී :-" ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ දැන්.." ( රශී නුවී කියපු දේ ගනන් වත් ගත්තේ නැහ්..කොටින්ම රශීගේ මූනේ මෙලෝ හිනාවක් තිබුනේ නෑ ඒක කියද්දි ..)

ටේ :- "එයා නම් ඉතින් මාත් එක්ක කතා කලේ වත් නෑ.. හරි ආඩම්බරයි රශී බබා..ඒ උනාට තරහා ගියාම හරි ලස්සනයි අප්පාහ්..." (ටේ රශී දිහා බලන ගමන් කෙටි හිනාවක් දාලා කියුවා)

රශී :- "අනේ මේ මන් ඔයාගේ බබා නෙවෙයි Mr,මට නමක් තියනවා නම විතරක් කියපුවම ඇති.. අනිත් එක..ඔයා ඔය යන දිහාවකට ඉක්මනට යමුද...? මෙතන හුරතල් වෙන්නේ නැතුව.."

නුවී :- "මොකද බන් උබට වෙලා තියෙන්නෙ.. පිස්සුද? හරියට කතා කරපම්කෝ.."

ටේ :- "නෑ නෑ ඒකට කමක් නෑ..ඔය කොච්චි කරල කොයි වෙලේ හරි රසම රස මාශ්මෙලෝ එකක් වෙයිනෙ..අපි එතකන් ඉමුකෝ නුවී..නෙහ්..?" ( ටේ නුවී දිහා බලන ගමන් කියුවා..)

 SEXY LOVER 💋😈Where stories live. Discover now