CHAPTER 05 🤬💔

451 67 22
                                    



Bed Room (රශී) :- "බුදු අම්මේහ්හ්හ්හ්හ්හ්ජ්ජ්ජ්ජ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

(රශි ඇදෙන් නැකිට්ටේ උදේ පාන්දරම ගේ උඩ යන්න කෑගහගෙන..නුවී තමන්ගේ යාලුවට කොච්චර ආදරෙයිද කියලා කියනවා නම්,එයා උදේ පාන්දර තමන්ගේ යාලුවාව නැකිට්ටෙව්වේ හොද අයිස් වතුර බේසමකින් සංග්‍රහා කරලා...😂😂 ඒතරම් නුවී රශීට ආදරෙයි 😂)

නුවී :- "සුභ උදෑසනක් රශී මෙනෙවිය...අද දවස ඔබට සුබ වෙන්න කියා මා ප්‍රාර්තනා කරනවා..." (නුවී වතුර ගෙනාපු පොඩි බේසම ඔලුවේ තියාගෙන හිනා වෙවි වතුර නාගෙන ඉන්න රශීට ආචාර කලා.)

රශී :- "උබ ජීවත් වෙලා ඉන්නකම් මට ද..ද..දවස සු..ස්..සුභ න්..නෑ යක්...කෝ..ව්..😬🥶" (රශී වෙව්ලන ගමන් අත් දෙකෙන් ඇගත් බදාගෙන කියුවා...)

වෙන්ඩි :- "උබටත් ලැජ්ජා නෑනේ රශී.මේකි උබට හැමදාම උදෙට ඔය වගේ වැඩ කරනවා කියලා දැන දැනත් උබ late වෙලා ඇහැරෙනවනේ අම්මපා"( breakfast ගන්න ගමන් සනා එක්ක හිනා වෙවි වෙන්ඩි කියුවා...)

සනා :- "හා හා..ඔය ඇති දැන්..නුවී උබ දැන් ඕකිව නෑව්වා නම් ඔතන අස් කරපන් හරිද.. රශී ගිහින් wash එකක් දාගෙන එන්න breakfast ගන්න දැන් ඔය මදැයි කොට්ට වලින් ගහගත්තා..එන්න එන්න ඉක්මනට...." (සනා එහෙම කියද්දි කෙනෙක්ගෙනම් මූන බෙරි උනා )

නුවී :- "හපොයි..දැන් ඉතින් අස් කරපන්කෝ.. අඩෝ රශියෝ..මට help එකක් දෙනවකෝ මේ ටික clean කරන්න..."

රශී :-" අනේ ස්...සාධු... අස් ක්..ක්ක්..කරපන් ද්..ද්..දැන්.. ම්ම්මන් ය්යනවා wash එකක් ද්..ද්..දාගන්න.."


(රශී එහෙම්මම bathroom ගියේ wash එකක් දාගන්න..මොකද නුවී ඇවිත් උදේ පාන්දරම එයාව නාවපු නිසා...නුවී කරන වැඩ හින්දා එයාට තෙත රෙදි ,කොට්ට,මෙට්ට ඔක්කොම අස් කරන්න උනා...රශීත් bathroom එකෙන් ඇවිත් ලෑස්ති වෙලා breakfast අරන් uni යන්න redy උනා.. වෙන්ඩි ,සනා නුවිත් වැඩ ඔක්කොම ඉවර කරලා,uni යන්න redy උනා...කට්ටියම ඉතින් එක එක අයගේ ඕප හොය හොය uni එකටම ආවා...නුවී නම් uni එන මගදිගේ ඉදන් රශීට බැන බැන තමයි ආවේ...මොකද අර කොට්ට,මෙට්ට,රෙදි,බ්ලැන්කට් සේරම එයාට අස් කරන්න වුනු නිසා 😂..එහෙමයි කියලා ඉතින් රශී මොනා කරන්නද නෙහ්...නුවීමනේ ඇවිත් වතුර එක හලලා ගියේ..රශි ඇතුලු පිරිස මග දිගට නුවීව පාච්චල් කර කර ආවා..දන්නෙම නැතුව uni එකටත් ඇවිත්..එහෙම්මම කට්ටියම තමන්ගේ lec වලට ගියා....)


 SEXY LOVER 💋😈Donde viven las historias. Descúbrelo ahora