CHAPTER 11 💭👀

290 39 19
                                    

"එහෙනම් හොදට නාගෙන එන්න ටේ කොල්ලා..." (රශි එහෙම කියලා හිනා වෙන ගමන් බාතෲම් එකෙන් එලියට දුවලා ගියා..)

-නොහිතපු වෙලාවක නොහිතපු දෙයක් උන හින්දා ටේ ගොඩක් කන්ෆියුස් උනා....රශී තමන් ගාවට ආපු විදිහෙන් ටේ හිතුවේ කර කර හිටපු දේ Continue කරගෙන යන්න එනවා කියලා.....රශී හෙමින් හෙමින් ටේ ලගට ඇවිත් ටේ ඉනට ඇදන් හිටපු ටවල් ගලවන් අරන් ගියේ කොල්ලට හිතන්නවත් වෙලාවක් නොදීමයි..නොහිතපු දෙයක් උන නිසා සහ ටේට ආපු සහලෝන ලැජ්ජාවට ටේ බාතෲම් එක උඩ යන්න කෑ ගැහුවා..මොකද මෙවෙලේ කොල්ලා හිටියේ නූල් පොටක් වත් ඇගෙ නැතුවයි...😂

-ටේහ්‍යුන්ග් ගේ ටවල් එකත් අරගෙන Bathroom එකෙත් දොර වහලා ආව රශී කාමරෙත් දොර ඇරගෙන යද්දි දැක්කේ හොරා පොලිස් සෙල්ලම කරන යුන්ගි,නම්ජූන්,නුවී තුන්කට්ටුවව..ඒත් එක්කම නුවීගේ අතට ටවල් එක දීලා නැමිලා දනිස් දෙකත් අල්ලන් රශී හති අරින්න ගත්තා..

"මොකද බන් මේ ටවල් එකක් මගෙ අතට දුන්නේ..කාගෙද මේ...?" (නුවී ඇස් දෙකත් ලොකු කරන් රශී ගෙන් ඇහුවා.)

"ම්ම්ම් ම්ම්ම්ම්...මොකාක් හරි සෙස්සි වැඩක් සිද්ද වෙලා තියෙනවා කියලා නම් පේනවා.." (නම්ජූන් තමන්ගේ දබර ඇගිල්ලෙ කොන හපාගෙන කෙල්ලෙක් වගේ ඇබරි ඇබරි යුන්ගිව බදාගෙන කියුවා..)

"ආපෝ සැක් මේ වනචරයා..පල අහකට..Gay ද මිනිහෝ තෝ.." (යුන්ගි කටත් ඔහෙක් කරන් නම්ජූන්ව ඈත් කරන ගමන් කෑ ගහන්න ගත්තා..)

"ම්-මේ-මේක කාගෙද බන්..?" (නුවී ආයෙත් රශීගෙන් ඇහුවා..)

"ඕක ටේහ්‍යුන්ගේ....😂" (හිනා වෙන ගමන් රශී කිව්වා)


"ඔහ්හ්..ආශ්....මේ කෙල්ල.............." (ටේහ්‍යුන්ග් කාමරේ ඉදන් කෑ ගහන්න ගත්තේ තමන්ගේ ඇග දිහා mirror එකෙන් බලන ගමන්..)

"බිලාලයෝඕඕඕ......" (ටෙයියා එයාගේ කාමරේ දොර ලගට ඇවිත් හයියෙන් කෑ ගහන්න ගත්තා..)

"කවුද පගෝ බිලාලයා..නම්බු දීලා කතා කරපන් තෝ.."

"අඩෝ මගෙ ටවල් එක රශී අරන් ගියා ගෙනත් දීපන්කෝ බන්.."

 SEXY LOVER 💋😈Where stories live. Discover now