CHAPTER 09 🖇️💔

301 47 24
                                    

__________×××___________



Doctor:-" ඔයාලා කලබල වෙන්න එපා..තාම සිහිය ආවේ නම් නෑ patient ට..But එයාගේ ඔලුව පිටිපස්සේ හරි දරුනු විදිහට වැදිලා තියෙනවා.. මට දැනගන්න පුලුවන්ද ,මොනා වෙලාද එයාගෙ ඔලුව මෙච්චර Damage උනෙ කියලා...?"

බෙක්හියුන් :- "ඇත්තටම Doctor..ඒක මෙහ්..ම්...මේ..අහ්...එයා Drinks අරන් හිටිය වෙලාවක Club එකේ Washroom එකේ දී ලිස්සලා වැටිලා කියලා තමයි අපිට දැකපු කෙනෙක් කියුවේ..." (බෙක්හියුන් හරි අමාරුවෙන් වචන ගැටගහගෙන කියුවා)

Doctor:-"හුහ්....ඇත්තටම චුට්ටක් Damage වෙලා එයාගේ ඔලුව පිටිපස්ස..එයාට Hospital එකේ නවතින්න වෙනවා පුතා.."

සූබීන්:-"Doctor අපිට කායිව බලන්න දෙන්න පුලුවන්ද..?"

Doctor:- "I'm Sorry පුතා..දැන්ම අපිට එයාව බලන්න යන්න දෙන්න විදිහක් නෑ..එයාට සිහිය එනකම් අපිට ටිකක් ඉවසන්න වෙනවා..මන් හිතනවා පුතාලට මන් කියපු දේ තේරුනා කියලා.."

බෙක්හියුන්:- "Ok Doctor..No problem..And Thank you."

Doctor:-"No Need..පුතා පල්ලෙහාට ගිහින් pprs fill කරලා එන්න..පුලුවන් නම් patient ගේ parents ලටත් කියන්න ...මන් දැන් යන්න ඕනේ..take care"

සූබීන්:-"Ok doctor..thnk you so much"(සූබීන් doctor යනවත් එක්ක ලොකු හුස්මක් හෙලුවා..

බෙක්හියුන්:-"ආශ්.....උබ වැරදි කෙනත් එක්ක හැප්පුනේ තේහ්‍යුන්ග්..." (බෙක්හියුන් hospital එක දෙවනත් වෙන්න කෑ ගහලා කායි හිටපු රූම් එකේ දොරට අත මිට මොලවලා ගැහුවා..)

සූබීන්:-"එහ් එහ්..බෙක්හියුන්..Cool down boy...ඔහොම ප්‍රශ්න විසදන්න බෑනේ බන්..මේ තියෙන situation එකේ විදිහට අපි කායි ගැන පොඩ්ඩක් බලන්න ඕන බන්.." (සූබීන් කලකිරීමකින් වගේ බෙක්හියුන් ගේ පිටට තට්ටු කරලා කියුවා)

යොන්ජූන්:- "මේ බලු බෙකෝ..ඔහොම ප්‍රශ්න විසදන්න පුලුවන් නම් බන් අර ලංකාවේ ජනාධිපතිටත් බැරියෑ එහේ තියෙන ප්‍රශ්න කන්දරාවම බේරන්න..උබ උගත් මනුස්සයෙක් නේද..?" (යොන්ජූන් සුපුරුදු පරිදි ටකරමකට ගහනවා වගේ කියවන්න ගත්තා)



[A/N : හහ් හහ්..ලංකාවේ තියෙන ප්‍රශ්න නෙහ්..ශනීපයි ඉතින් නෙහ්..🙂🪓💔]


 SEXY LOVER 💋😈Where stories live. Discover now