CHAPTER 02 🙂💔

1K 103 43
                                    




නුවී :- "රශී..! මට උබට දෙයක් කියන්න තියෙනවා"



රශී :- "කියන්න..මන් අහන් ඉන්න තමයි ආවෙ.."



(නුවීගේ අත අල්ල ගත්ත රශී දිගු හුස්මක් පිට කරන ගමන් කියුවා...)



නුවී :- "උබලා මන් ගැන දන්නේ ටිකයි බන්..මගේ ජීවිතේ ගැන,මගේ පව්ල ගැන,මගේ චරිතේ ගැන උබලා දන්නේ ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි.."

(සිගරට් එකත් පත්තු කරගෙන දුම අහසට යවන්ගමන් නුවී කතාව පටන් ගත්තා..රශී දැනන් හිටියා නුවී 🚬 පාවිච්චි කරන බව..ඒත් සනායි වෙන්ඩි ඒ ගැන තවමත් දන්නේ නෑ..සනා කැමති නැහ් නුවී මෙහෙම හැසිරෙනවට..නුවී ඒකයි එයා සිගරට්,ඩ්‍රග්ස්,ඇල්කොහොල් පාවිච්චි කරන එක ගැන සනාට නොකිව්වේ...ඒත් රශි නම් නුවීගේ හැමදේම දන්නවා..ඒ දෙන්නා එකට Club යනවා පිස්සු නටනවා,රෑට පාරවල් ගානේ ඇවිදිනවා..කොච්චර යාලුවො හිටියත් නුවීගේ මේ රස්තියාදු වැඩ වලට කැමැත්තෙන් එයා එක්කම ඉන්නේ රශී විතරයි..ඒත් රශී නොදත් ඇත්තක් තමයි අද නුවී එයාට කියන්න යන්නෙත්...)








රශී:- "මොකක්ද උබ මට දැන් කියන්න යන්නේ..මාව බයකරන්න එපා නුවී..උබේ ඔය වචන මට අල්ලන්නේ නෑ...."









නුවී:- "මේකයි බන්..! ......................"





(කතාව අහලා Shocked වෙච්ච රශිට කතා කරගන්න වත් බැරි විදිහට ඇඩුනේ නුවී මේ මොකක්ද කියුවේ කියලා හිතන ගමන්මයි...)



රශී:- "මොකක්ද නුවී උබ මේ කියන්නේ මට...😨"


නුවී:- ඕක තමයි බන් මගේ ඇත්ත..උබලා මන් ගැන නොදත් ඇත්ත ඕකයි...උබලට මන් මෙච්චරක් දවස් කියපු දේවල් සේරම බොරු...මට සමාවෙන්න රශී උබටත් මන් බොරු කරාට.. plz බන් මේවා වෙන්ඩිටයි,සනා ටයි දැනගන්න තියන්න එපා..මට prmz වෙයන්..plz රශී...

රශී:- හරි මන් පොරොන්දු වෙනවා බන්..හැබැයි උබ සනා එක්ක ආයෙත් කතා කරන්න ඕනේ හරිද..උබ දන්නවනේ බන් සනා ගැන..ඒකී අපිට අම්මා වගේ ආදරෙයි..ඒ හින්දා ඒකිව ශේප් කරගන්න ඕනේ ගියාම..හරිද..


නුවී:- හරි හරි බන්..මන් ඒකිව ශේප් කරගන්නම්..


රශී:- යමුද එහෙනම්..

 SEXY LOVER 💋😈Where stories live. Discover now