CHAPTER 04👩❤️

585 73 66
                                    












(බෙක්හියුන් යොන්ජූන්ව එක්කන් එන්න 🚽 එකට යද්දි යොන්ජූන් තමන්ගේ කෙනා දිහා දිහා බලන් ඉන්නවා බෙක්හියුන් දැක්කා....😐)

බෙක්හියුන් :- "ඒ යොන්ජුවා..මොකෝ තත්වේ.."
                          

(බෙක්හියුන් යොන්ජූන්ගේ උරහිසට අත තියන ගමන් ඇහුවා)

යොන්ජූන් :- "අනේ පලයන් බන් යන්න..මට මෙහෙම වෙද්දි උබලට නවත්තන්න තිබුනා..තිරිසන්නු වගේ කටත් ඇරන් හොදට බලන් හිටියා තොපි...."

බෙක්හියුන් :-"තෝ හිතුවද මට දිවැස් තියෙනවා කියලා...ගොං කතා කියන්න එපා පරයෝ..."

යොන්ජූන් :-"කායි නම් මහ කැ#යෙක් බන්..කිසිහිතක් පපුවක් නැතුව ඔහේ කෙලියා මගේ එකට.."

(# එකට තිබුන අකුර කියුවා නෙහ්..😏 දැන් ඉතින් අපායේ තමයි.😂😂💔.)

බෙක්හියුන් :- "තොගෙ කට හොද නෑනේ..කියෝනවා කියෝනවා.ඕන එකටත් කියෝනවා එපා එකටත් කියෝනවා..බල්ලෙක් වගේ "

යොන්ජූන් :- "එහෙම තමයි .තොපි වගේ පිට්ටු ගිලලා වගේ ඉන්න බෑ මට..😌"

බෙක්හියුන් :-"යම යම...lec නෙහ්..සූබින්,කායි දෙන්නම ගියා උබත් යමන් දැන්...වරෙන් යන්න..'

යොන්ජූන් :- යමන් යමන්...

(බෙක්හියුන් යොන්ජූන්වත් එක්කන් lec හෝල් එකට ගියා...ඒ යන අතරතුරේ.......)

👩:- "Ahhhhmm....ahh....ahhhh..mmmhhh.."


🧑 :- "දගලන්නේ නැතුව ඉන්නවා
  ඕයි..පොඩ්ඩක්....තව ටිකයි...ahh..."


👩:- "ahhhhhmm...රිදෙනවා බබා....mhhhhhhm....."

🧑 :- "I'm Gonna Cum  bby ..Ahhh......"

(යොන්ජූන් බෙක්හියුන් 🚽 එකෙන්  යන්න හැදුවත් දෙන්නා එතනම හිට්ටේ ඇහිච්ච සද්දෙට දෙන්නව තුශ්ටින් භූත උන නිසා.. )

යොන්ජූන් :- "මොකක්ද බන් ඒ සද්දේ..එනවලු නෙහ් මොකක්ද එකක්.."

 SEXY LOVER 💋😈Where stories live. Discover now