Introduction

8.3K 770 43
                                    

My kidnapper කියන්නෙ මගේම English fanfiction එකක තවත් පරිවර්තනයක්. මගෙ original account එක kasuniisanka

Original කතාව කියවපු අය.... hint දෙන්න එපා හොන්ද? 1

❤❤ To the silent readers ❤❤

මං දන්නවා මෙතන ගොඩක් silent readersලා ඉන්නවා කියලා. ඒ කියන්නෙ comment vote නොකරන අය..
මං ඔයාලගෙන් vote comment ඉල්ලන්නෙවත් follow කරන්න කියල කියන්නෙවත් නෑ.
ඒත් ඔයාල මේ කතාව ලස්සනයි කියලා හිතනවනම්... මං හොදට ලිව්ව කියලා හිතනවම්..
මේ කතාවෙ අන්තිමට.. අන්තිම chapter එකේ දම් පාට heart එකක් දාලා යන්න. ඒක Author විදිහට මං ඉල්ලන පුංචි ඉලීමක්...

Jeon Jungkook

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung

Status : Complete

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Status : Complete

Number of chapters : 34

First update : October 12th 2021
Last update : March 26th 2022

❌ Copy කරන්න එපා
❌ Translate කරන්න එපා
❌ Recreate කරන්න එපා

මේ පොතට මං අරං තියෙන්නෙ BTSලගෙ නම් විතරයි. ඒක හින්ද එයාලගෙ ඇත්ත ජීවිතෙයි මේ පොත අතරෙයි කිසි සම්බන්දයක් නෑ.

Happy reading

ආදරෙයි ඔයාල ඔක්කොටම

♡♡♡ kasuniisanka ♡♡♡

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now