Chapter 20.

3K 520 74
                                    

🥺🥺🥺🥺________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥺🥺🥺🥺
________________________

NO ONE POV

ජන්කුක් නැගිට්ටෙ ඇදේ තනියම. එයාගෙ මූනෙ තිබ්බ හිනාව නැතිවෙලා කට අනිත් පැත්ත ගහන්න ගියේ තප්පර දෙකයි. ජන්කුක් කැමතිම නැති දෙයක් තමා තේහියුන්ග් ලග නැතිව නැගිටින එක.

ජන්කුක් ඇදේ වාඩි උනේ කේන්තියෙන් කටත් උල් කරගෙන එහෙම.

"හුම්!! මෙන්න මහත්තුරු!! මහ ලොකුකට ඊයෙනම් කිව්වෙනම් මේ ලෝකෙ ඉන්න හොදම හස්බන්ඩ් වෙනවා කියලා!! ඒ උනාට කෝ?!! කෝ ඔය කියන මහත්තයා!! ඔය වගේ හස්බන්ඩ්ලා පොල්පිති වලිනුත් කපා ගත හැකි!!" 

"තාම කසාද බැදල දවසයි ගියේ! මේ මනුස්සයා දැම්මම එයාගෙ වගකීම් පැහැර හරිනවා! හස්බන්ඩ් කෙනෙක් විදිහට එයා හරිනම් මගේ එහා පැත්තෙ ඉන්න ඕනෙ මං නැගිටිනකොට! ඒත් කොහෙද? කොහෙද මේ මනුස්සයා?! පේන්නවත් නෑ! පේන්නවත් නෑ!!" ජන්කුක් කියෙව්වෙ එයාගෙ අත් දෙකත් එහෙට මෙහෙට විසික් කරන ගමන්.

"අනික මට දැන බඩගිනී. එයාගෙ චූටි හුරතල් අහිංසක හස්බන්ඩ් මෙතන බඩගින්නෙ වේලෙනවා. ඒත් මේ හස්බන්ඩ් කියන එකා නෑ!! කෝ මගේ උම්මා ටික?! ඕ? කෝ මගෙ huggies?! මුකුත් නෑ. මට මුකුත් නෑ. මං මොකට මේ යකාව කසාද බැන්ද්ද මන්ද!" ජන්කුක් දෙඩෙව්වෙ එයාගෙ බෙඩ්ශීට් එකට පයින් ගහන ගමන්.

"මං හරිනම් නැගිටින්න ඕනෙ මගේ හස්බන්ඩ්ගෙ හාදු මූන පුරාම දැනෙනකොට, නැතුව මගේ කකුල් දෙක සීතලෙන් ගැහෙනකොට නෙමේ. එයා හරිනම් මගේ ඇහිබඹ, මගේ නහය,මගේ තොල් දෙක එයාගෙ ඇගිලි තුඩු වලින් මෙහෙම මෙහෙම අල්ලන්න ඕනෙ මෙහෙමෙ මෙහෙම." ජන්කුක් කිව්වෙ එයාගෙම ඇගිල්ලෙන් එයාගෙ මූන පුරා රටා මවන ගමන්. කවුරු හරි wedding එකට කලින් දවසේ fanfiction ගොඩක් කියවලා වගේ.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now