Chapter 26.

2.6K 469 77
                                    

Jiminieeeee ♡______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jiminieeeee ♡
______________________________

Pregnant වෙලා දෙවෙනි මාසෙ..

NO ONE POV

"මට තවත් මේදේ කරන්න බෑ. මට බෑ තවත් මේක දරා ගන්න."

"ඇයි මගේ ජීවිතේ මෙහෙම? මට කවදාවත් මේ වගේ ජීවත් වෙන්න ඕනි උනේ නෑ.."

"දෙවියො ඇයි මේ තරම් මට වෛර කරන්නෙ? මං මොකක්ද කරපු වරද?"

"අනේඒඒඒඒඒඒ මට කම්මැලී දෙයියනේඒඒඒඒඒඑ!! හයියෝ.. කවුරුවත් මාව කිඩ්නැප් කරන්නෙවත් නෑනෙ යකෝ."

"බව් බව්~"

"මං දන්නවා මං දන්නවා. මං මේ ඉන්නෙ කිඩ්නැප් වෙලා තමා. ඒ උනාට ඉතින් දැන් තේහියුන්ග් මගෙ හස්බන්ඩ්නෙ. ඒකෙ කිසි ජොලියක් නෑ. අනික හැමෝම දැන් මං පෙරලන බාල්දි වලටත් පුරුදු වෙලා ඉන්නෙ."

"බව් බව් බව්~"

ජන්කුක් එයාගෙ ඉස්සරහ තිබ්බ තඩි කොමඩු බාගෙන් තව හැන්දක් හූරලා අරන් ඒක එයාගෙ ඉස්සරහ වාඩි වෙලා ඉදිය යොන්ටන්ගෙ පිගානට දැම්මෙ, ඒ වගේම තව හැන්දක් එයාගෙ කටෙත් දාගෙන. යොන්ටන් ඉක්නනට එයාගෙ කොමඩු කෑල්ල කෑවා.

ජන්කුකුයි යොන්ටනුයි දෙන්නම ඉදියෙ ජන්කුක්ගෙ කාමරේ බිම වාඩි වෙලා. ඒ දෙන්නගෙ මැද්දෙ තිබ්බෙ හරියටම දෙකට මැද්දෙන් පලපු ලොකු කොමඩු ගෙඩියක්.

ටික දවසකට කලින් ඉදන් ජන්කුක්ට කොමඩු දොලදුකක් හැදිලා තිබ්බ නිසා එයා නිතරම ඉදියෙ තඩි කොමඩු කෑල්ලකුයි හැන්දකුයි අතේ තියාගෙන.

පහුගිය දවස් වල වෙච්ච ලොකුම හාස්කම තමා ජන්කුක් යොන්ටන් එක්ක යාලු වෙච්ච එක. හැබැයි ඉතින් නිකන්නම් නෙමේ. එයා යොන්ටන් එක්ක යාලු වෙන්න කැමති උනේ තේහියුන්ග් ටැනීගෙ බෙල්ලෙන් අලුත් පටියක් ගෙනත් දැම්මට පස්සෙ. ඒ පටියෙ තිබ්බ විශේශත්වෙ තමා ඒකෙ ලොකුවට රත්තරං පාට අකුරු වලින් "ඩැඩී අයිති බනීට" කියලා කොටලා තිබ්බ එක.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now