Chapter 8.

3.5K 627 154
                                    

Edit එකනම් මගෙ නෙමේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Edit එකනම් මගෙ නෙමේ.. මගෙ whatsapp gallery එකේ photo තෙයෙනෝ මොන group එකේ මොකා දාන ඒවද මංද  credit to the editor
-----------------------------------------------------------------------
NO ONE POV

"කිම් තේහියුන්ග්!!!!!"

තේහියුන්ග් එයාගෙ නම ඇහිච්ච ගමන් දඩ බඩ ගාලා දුවලා ගිහිල්ලා එයාගෙ ඇද උඩට පැන්නෙ එයා ජන්කුක් අයියලාත් කියවපු ඔක්කොම දොර ගාවට වෙලා අහගෙන ඉදියා කියලා ජන්කුක් දැන ගත්තොත් වැඩේ දෙල් වෙන නිසා.

තේහියුන්ගෙ කියන්නෙත් කුතුහලයෙන් පිරි මනුස්සයෙක්.. ඒත් ඒක ජන්කුක් දැන ගත්තෙ නැති උනාට කමක් නෑ..

"හියුන්ගී හියුන්ගී හියුන්ගී.. නැගිටින්න නැගිටින්න.. අපිට කතා කරන්න දෙයක් තියෙනවා. ඉක්මනට නැගිටිනවා නිදි කුම්බෝ!!" ජන්කුක් කෑ ගැහුවෙ තේහියුන්ග්ව හොලවන ගමන්. ඒත් ඉතින් එයා කොහොමද ඇහැරිලා ඉන්න කෙනෙක්ව ආයිත් ඇහැර වන්නෙ?

"කමක් නෑ!! ඔයා නිදාගන්නකෝ එහෙනං. මං ගිහින් මයික් හියුන්ගීට කියනවා මගේ boyfriend වෙන්න කියලා. එයා මට කොහොමත් ටිකක් කැමතීනේ.."

ජන්කුක් එහෙම කියපු ගමන් තේහියුන්ග් ලොකූ ඈනුමක් අරින ගමන් නැගිට්ටා

"ම්ම්ම්ම්ම්ම්ම්." තේහියුන්ග් ඇදේ වාඩි උනේ හිරිත් අරින් ගමන්.

"ඇයි ඔයා ආම්ම්ම්ම්ම් කෑ ගහන්නෙ හ්ආආආ. මං හොද නින්දකනෙ ඉදියේ..." තේහියුන්ග් කිව්වෙ ආයිත් ඈනුමක් අරින ගමන්

"මගෙ boyfriend වෙන්නකෝ." ජන්කුක් කිව්වෙ හරි හුරතල් විදිහට.

"ඔයාට තියෙන්නෙ ශ්‍රවන ආබාධයක්ද එහෙමත් නැත්තම තේරුම් ගැනීමේ අපහසුතාවයක්ද? මං කිව්වා නේද සිය පාරක් විතර මං ඔයාගෙ boyfriend වෙන්නෙ නෑ කියලා?" තේහියුන්ග් කිව්වෙ එයා කියන ඒව ඇහුනේ නෑ වගේ ඉදිය විසේකාරයට.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now