Chapter 33.

3.2K 491 144
                                    

Daddy taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Daddy taehyung..
_________________________________

NO ONE POV

හැමෝගෙම ජීවිත වෙන්ස් උනේ හිතා ගන්න බැරි විදිහට. තේහියුන්ගෙ විතරක් නෙමේ එයාගෙ අයියලා පස් දෙනාගෙත් ජීවිත් ගොඩක් හොද විදිහට වෙනස් උනා. එයාලගෙ මුලු ලෝකෙම පුංචි කෙල්ලෙක් වටේ කැර කෙන්න ගත්තා..

විකාර වැඩ කර කර ඉදිය පිස්සු කොල්ලෝ හත් දෙනා වගකීම්බර වැඩිහිටියෝ විදිහට වෙනස් උනේ හිතා ගන්න බැරි විදිහට. ඒ දේ කරේ වෙන කවුරුත් නෙමේ.. පුංචි හෝප්.. එයා එයාගෙ තාත්තවයි මාමලවයි පරිනත පිරිමි කරා.. එයාලගෙ හීන, අරමුනු, අධිෂ්ඨාන.. මේ හැමදේම වෙනස් උනා. ඒත් ඒ ගැන එක්කෙන්ක්වත් දුක් උනේනම් නෑ.

ජන්හී එයාලට පොඩි ලමයෙක්ව බලාගන්න විදිහ මුල ඉදලම කියලා දුන්නා. හෝප්ව හරියට වඩා ගන්න තැනේ ඉදන් එයාට කවන විදිහ, නාවන විදිහ, නිදි කරන විදිහ.. මේ හැමදේම එයාලා ඉගෙන ගත්තෙ පුදුම උනන්දුවකින්.. එයාලට ඕනෙ උනේ එයාලගෙ princessට හොදම දේ දෙන්න.

හෝප් මොන්ඩිසෝරි යනකන් jeon enterprises එක බාර ගන්න තේහියුන්ග් ප්‍රතික්ෂේප කරපු නිසා මින්ගුකුයු ජන්හියි company එක බලාගත්තා. ඒක හින්දා තමා තේහියුන්ග්ටයි අයියලා ටිකටයි තනියම හෝප්ව බලා ගන්න උනේ.. එයාලා ඒක හොදටම කරා..

හැබැයි ඉතින් ඒක ලේසි උනේනම් නෑ..

සමහරක් දවස් වලට ජන්හියි මින්ගුකුයි ගෙදර එනකොට, සාලෙ මැද්දෙ හෙම්බත් වෙච්ච පිරිමි හය දෙනෙක් කතාපොත්, කිරි බෝතල්, සෙල්ලම්බඩු බදා ගෙන හොදටම නිදි.. ඒත් ඉතින් ඇත්තටම නිදා ගන්න ඔනි කෙලි පැටික්කිනම් බර වැඩ. වෙන මොනවත් නෙමේ.. එයා කරන්නෙ නිදා ගෙන ඉන්න පිරිමි හය දෙනාගෙ කන්, ඇගිලි, මූනු එයාගෙ හිතේ හැටියට හපන එක.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now